ඉන්දීය දෙවියන් ඉදිරියේ මහින්ද හඬා වැටේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉන්දීය දෙවියන් ඉදිරියේ මහින්ද හඬා වැටේ

10352832_1573790592840186_8583389310831210830_n.jpg

සිය නියත පරාජය දැක භීතියට පත්ව සිටින ජනාධිපතිතුමා ඉන්දීය දෙවි කෙනෙක් ඉදිරියේ දන ගසා කන්නලව් කරමින් බලය ‍රැක දෙන ලෙස අයැද සිටිමින් හඬා වැටෙමින් බිම පෙරෙලෙමින් කෝවිල දෙවනත් කර ඇත
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බෞද්ධ ආධ්‍යත්මික දෙවිවරු රාජපක්ෂ පාලනයට විරුද්ධයි.මේ දෙවිවරු පාප් වහන්සේ ලංකාවට ගෙන්වීම ගැන දැඩි කෝපයකින් ඉන්නේ.මේ රටේ බුද්ධාගම මේ සන්ධාන ආන්ඩුව නැති කරනවා
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බෞද්ධ ආධ්‍යත්මික දෙවිවරු රාජපක්ෂ පාලනයට විරුද්ධයි.මේ දෙවිවරු පාප් වහන්සේ ලංකාවට ගෙන්වීම ගැන දැඩි කෝපයකින් ඉන්නේ.මේ රටේ බුද්ධාගම මේ සන්ධාන ආන්ඩුව නැති කරනවා
මහින්දට චන්දය දීලා මේ බුදු දහම රකින සිංහලය රකින රට රකින දෙවියන්ගේ කෝපයට අහුවෙන්න එපා
 
Last edited:
Nov 24, 2014
789
64
0
දෙවියන්ව විකුනං කාල චන්ද හිගන තරමට මයිත්රී බැලයො මොන තරම් පහත් තත්ත්වෙකට ඇද වැටිලද කියල මේ ත්රෙඩ් එක බැලුවාම පේනව. මයිත්රීපාල සිරිසේන කියන්නෙ දෙවියන් ගැනවත් විශ්වාසයක් නැති ඇමරිකන් කොන්ත්රාත් ඉටුකරන රූකඩයක්. දෙවියන් ගැන පැහැදීමක් නැති අබව්ද්දයෙක්ට පුලුවන්ද රටක් පාලනය කරන්න. මයිත්රී පත්වුනොත් ලංකාවෙ විනාසෙ වැඩි ඈතක නෙමේ.
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ආ ඇත්තද? ආ මෙන්න බලාගනින්

    1533740_353269158183697_766895658401134325_n.jpg
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    10352832_1573790592840186_8583389310831210830_n.jpg

    සිය නියත පරාජය දැක භීතියට පත්ව සිටින ජනාධිපතිතුමා ඉන්දීය දෙවි කෙනෙක් ඉදිරියේ දන ගසා කන්නලව් කරමින් බලය ‍රැක දෙන ලෙස අයැද සිටිමින් හඬා වැටෙමින් බිම පෙරෙලෙමින් කෝවිල දෙවනත් කර ඇත

    Machan Uba Meka Varadi Kiyanavanam...... Eka Ube Aithiya..... Eheth Uba Meken Adahas Karanne Minissunge Mathya Venas Karannanam.... Tikak Sadarana Veyan... Man Danna Tharamin Raniluth Mita Sathi 1 1/2 Kalin Thirupathi Gihin Ava... Eyalath Ekka Godak Lagin Inna Kenek Hatiyata Ubata Ranil Giyada Nadda Kiyala Ahala Danaganna Puluvan Vei... ( Onaaaaaaaaaaaavatath Vada Patu Venna Epa Hithana Vidihae... Tikak Sadarana Veyan)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Machan Uba Meka Varadi Kiyanavanam...... Eka Ube Aithiya..... Eheth Uba Meken Adahas Karanne Minissunge Mathya Venas Karannanam.... Tikak Sadarana Veyan... Man Danna Tharamin Raniluth Mita Sathi 1 1/2 Kalin Thirupathi Gihin Ava... Eyalath Ekka Godak Lagin Inna Kenek Hatiyata Ubata Ranil Giyada Nadda Kiyala Ahala Danaganna Puluvan Vei... ( Onaaaaaaaaaaaavatath Vada Patu Venna Epa Hithana Vidihae... Tikak Sadarana Veyan)

    මචන් රනිල් ගියාද නැද්ද මම දන්නේ නෑ එත් මේ ගියේ අපේ රටේ ජනාධිපති. රටේ මිනිස්සුන්ව විස්වාස නැතුව මිට්‍යදෘෂ්ටික දෙවිවරුන්ගේ පිහිට ඉල්ලනවා නං ඒකෙන්ම පේනවා පොර කව්ද කියලා පොරගේ පස්සේ යන උන්ගේ තරමත් තේරුම් ගන්න පුළුවන් වෙනවා.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මචන් රනිල් ගියාද නැද්ද මම දන්නේ නෑ එත් මේ ගියේ අපේ රටේ ජනාධිපති. රටේ මිනිස්සුන්ව විස්වාස නැතුව මිට්‍යදෘෂ්ටික දෙවිවරුන්ගේ පිහිට ඉල්ලනවා නං ඒකෙන්ම පේනවා පොර කව්ද කියලා පොරගේ පස්සේ යන උන්ගේ තරමත් තේරුම් ගන්න පුළුවන් වෙනවා.

    Ranilge Balaporoththuvath Heta Rate Nayakaya Vennane ??????
     
    Jun 17, 2013
    182
    57
    0
    මහා මහින්දo ලන්කාරාජo
    යුද්ධ ජයන් විකුනා බුන්ජනo
    මරා දුශ්ඨ නාම ලාබo
    ආසියා හොන්තු ආස්චර්යo

    රාජපක්ශo පවුල් සoස්තානo
    ත්‍රී පුත්ථොච බහු සහොදරo
    භාර්යා පුරාණ රූප සුන්දරිo
    කාල්ටන් පෙර පාටශාලානo

    මහා අමාත්යන් ශශී නාම ලාභo
    ඌව ප්‍රදේශo විනාස භක්ශකo
    කාචරගාම දේවාලේ විවස්තානo
    ඡේදනo මහා ධන ආකරo

    නාමල් නාමo මහා පුත්ථo
    නීල බලo නිර්මානානo
    ලැම්බොගිනිoච විමාන යන්ත්‍රo
    සෙන්කඩ පුරේන රේස් යන්ති

    යොශිතo සමුද්‍රේන වාසයo
    මහා සෙනෙවීච නිල නාම ලාබo
    මූලිකo රගර් නාම ක්‍රීඩo
    සප්ත තරගo සදා අරහo

    රොශිතo අජටාකාශ ගාමිo
    රොකට් යන්ත්‍රo චීන සමාගමo
    සදා මිසිo අධික ධන බක්ශකo
    පෙම්බරීච මහා සුන්දරිo

    බැසිල් නාම ධර0 මහා කයිරාටික0
    තොල්බරි රූප0ච අශොභන0
    කොමිස් දිවි රක්කොච පන්චග්‍රාම වාස0
    අධිවෙගී මාර්ග0 මහා ධන නිදාන0

    ගොඨාභය0 නගර ස0වර්දිථ0
    දේශ රක්ඛන්ති ලේඛික0
    ඇමරිකා පුර වාස ලාභි0
    ආමි පුරුශ0 වහල් සේවන0