ඔය කියන්නේ 1980-1994 කාලේ.ඒ දවස්වල ඉන්දියාවේ මලකඩ කාපු වාහන දුවනකොට මෙහේ ජපන් කාර් බස් පිරිලා.අද තියෙන්නේ ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ රනිල් සහ විජේපාල හඳුන්වලා දුන්න ප්‍රයිවැට් බස් සිස්ටම් එක ඒ විදිහටම.umba oya kiane mona kaleda?mage geevitha kalenam ehema kalayak tibbe na.
natnam umba katha karane japane ganada?ehe nam japan wahana purawala tibba..bus ehema..
ඉන්දීය ලේලන්ඞ් බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්
![]()
ඉදිරියේදී ලංගම සඳහා අවශ්‍ය බස් රථ චීනයෙන් මිලදී ගැනීමට සූදානම් වන බව අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.
ලංගම සඳහා මෙතෙක් ඉන්දීය බස් රථ මිලදී ගැනුනු අතර චීන සමාගමක් වන යූටෝන්ග් සමාගමද ඉන්දීය සමාගම මෙන් ගෙවීමේ ක‍්‍රමයට බස් රථ ලබාදීමට එකඟ වූ නිසා මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ වන විට වෙළඳපලේ ලේලන්ඞ් බස් රථවලට වඩා යූටෝන්ග් බස් රථ දෙගුණයක් පමණ මිල අධිකය.
ලංගම ඩිපෝවල භාවිතයට නොගෙන ගාල් කර තිබෙන අබලන් බස් රථ වෙන්දේසි කර ඉන් ලැබෙන ආදායමෙන් නව බස් රථ මිලට ගැනීමට නියමිතය.
![]()
පර ඉන්දියන් බල්ලොන්ට හොදම වැඩේ![]()

ඔය කියන්නේ 1980-1994 කාලේ.ඒ දවස්වල ඉන්දියාවේ මලකඩ කාපු වාහන දුවනකොට මෙහේ ජපන් කාර් බස් පිරිලා.අද තියෙන්නේ ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ රනිල් සහ විජේපාල හඳුන්වලා දුන්න ප්‍රයිවැට් බස් සිස්ටම් එක ඒ විදිහටම.
1950 -60 ගනන්වල ප්‍රයිවැට් බස් කොම්පැනීස් තිබුනේ.මේවා යු.එන්.පී අය නියමෙට ඒ කාලේ රන් කරාලු.අද වගේ සාඩින් පෙට්ටි බස් සේවයක් නෙවෙයි.නමුත් සමගි පෙරමුන ජනසතු කරලා ඒවා හොරකම් කරන්න පුලුවන් විදිහට සෙට් කරලා දුන්නා පාක්ෂිකයන්ට.ඒකෙන් අද බස් සේවය අන්තිමයි.ඒක පුද්ගලයන් විසින් කරන බස් සේවයක් අද තියෙන්නේ.මේවගේ එක එක මිනිස්සු දුවන කාලකන්නි බස් සර්විස් තියෙන්නේ ලංකාවේ සහ සෝමාලියාවේ විතරයිලු.ඒ සිස්ටම් එකෙන් උසස් බස් සේවයක් ලැබෙන්නේ නෑ.


PODU PRAWAHANA SEWAYATA NAWA THAAKSHANAYEN UTHU ALUTH BUS RATHA EKATHU KIRIMA GANA DEWARAK SITHAA BALIYA UTHUI. MOKADA LANGAMA KIYANNEE PAADU LABANA AYATHANAYAK LANKAWE ANEKUTH RAJYA AYATHANA WAGEMA.
PALAMUWA LANGAMA LAABA LABANA AYATHANAYAK BAWATA PATH KALA YUTHUI. ESE LABENA LAABA WALIN CHIINEN OYA WAGE LUXURY BUS GENNALA MEHE DAWANAYE YEDEWWATA GATALUWAK NATHA,
NAMUTH PAADU LABA THIYEDDITH KOHENDA OWA GENNANNA SALLI. GENNUWATA PASSE OYA WAGE LUXURY BUS EKAKA MAINTENANCE COST EKATH WADII,,
ITHIN OOWA GENNANNA KALIN DEPAARAK HITHANNA ONA NEDA.
RATAK WIDIHATA, EKE INNA MINISSU WIDIHATA APITA DIGU GAMANAK YANNA NAM TIKAK KATTA KAALA DUK WINDINNA WENAWA..
UDAAHARANAYAK WIDIHATA PUNCHI WYAPAARAYAKATA, MULINMA LOKUWATA NAYA WENA EKA WISHAALA ANUWANA KAMAK. PODIYATA PATAN GENA TIKEN TIKAI DIUNU WENNA ONA.. ETHAKOTA PASSE WISHAALA MUDALAK YODAWALA ASAARTHAKA UNATH AULAK NA, MOKADA WYAAPAARAYE LABAYAMAI PASSE YEDEWWE NISAA.. BUSINESS WALADI THAWA BUSINESS EKAKA SALLI ANIK BUSINESS EKATA YODAWANNA EPAA KIYALA BUSINESS KAARAYO KIYANNE OKA NISAI.. MOKADA HADISIYE WATUNOTH BUSINESS DEKAMA WATENAWA,, ITHIN MAN KIYANNE MUULIKAWA LANGAMA HONDA PARIBOGIKA SEWAYAK THULIN HONDIN LAABA LABIYA YUTHUI. EHEMA NATHI UNOTH ME WISHAALA NAYA GEWANNA WENNE ANAGATHAYEDI APE DARUWANTAII.
PODDAK HITHANNA,, LEYLEND, TATA BUS KATU UNAATA THAAMATH DIUNU WENA APE PUNCHI RATATA GALAPENNE E INDIAL CHEAP BUS NEWEIDA..
ONNA BUS AMATHI EYAGE PUDGALIKA DANAYEN BUS GENNALA DENAWANAM AULAK NA..
MOKADA KIYANNE UMBALA, MAN WARADIDA
mamanam hithane na matchan meva lankavata alai kiyala indian badu vage. tata laylend badu sepa madi thamai eth haiyai matchan. mevage yata vadina tharam miti nika maintain karanna lesi ne. tata leyland bus maintain karanna barivecha api aya mevata monava karaida danne na.
