ඉන්දුනීසියා_යමු

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ඩෙන්පසාර් නම් ගිහින් තියේ.. උබ ගියාද? සීසන් කාලෙට නම් යුරොප් උනුයි ඔසී උනුයි ඉන්නකොට යන්න බයයි.. මුස්ලිම් ත්‍රස්තවදි උන් බොම්බා ඇහුවොත් කියල.

    On arrival visa da machan apita wadinne? ticket eka dagena baya nathuva yannada thiyenne?
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    දැන් ඉන්දුනීසියා වලට On Arrival visa දෙනවා ලංකාවේ අයට
     

    utah007

    Member
    Mar 15, 2009
    744
    2
    0
    ekane bn. Mu wadagathma eka dala nane:P එවිවත් සහනදායි මිල ගණන් වලට තියෙනවාද?


    Ow ban. Lankawe salli walin 2000 withara indala thiyanawa.godak inne muslim ewun.habai un oluwe indan perawan inna un nemei.