ටානා ෆිල්ම් එක බලන්න... ඒකත් ඔය වගේ ඉස්සර කාලෙ ජීවිත ගැන තියන ලස්සන කතාවක් ..........
ඉංග්රීසියෙන් නම ගහල එවන්න

tana ? tarna ?
into the wild කියල එකක් තියෙනව ඒකත් බලල නැත්තං බලන්න. හැමෝගෙන්ම වෙන් වෙලා ජීවිතේ තේරුම හොයාගෙන ඇලස්කාවෙ කැලෙයන් මැද්දට ගිහිං ජීවත් වුන කෙනෙක්ගෙ කතාවක්. ඇත්තම කතාවකිං හදල තියෙන්නෙ. මං බලපු ලස්සනම කතාවක්
තාමත් (spoiler alert) ඌ මැරෙනව මැවිල පේනව බං. මං දැකපු ලස්සනම මරණයක්.


වෙනසක් නෑ මෙහේ වගේම තමා...... 

