ඉන්දු පකිස්තාන් යුද්දේ....

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :rolleyes:

    ටානා ෆිල්ම් එක බලන්න... ඒකත් ඔය වගේ ඉස්සර කාලෙ ජීවිත ගැන තියන ලස්සන කතාවක් ..........

    ඉංග්‍රීසියෙන් නම ගහල එවන්න :)
    tana ? tarna ?

    into the wild කියල එකක් තියෙනව ඒකත් බලල නැත්තං බලන්න. හැමෝගෙන්ම වෙන් වෙලා ජීවිතේ තේරුම හොයාගෙන ඇලස්කාවෙ කැලෙයන් මැද්දට ගිහිං ජීවත් වුන කෙනෙක්ගෙ කතාවක්. ඇත්තම කතාවකිං හදල තියෙන්නෙ. මං බලපු ලස්සනම කතාවක් :love: තාමත් (spoiler alert) ඌ මැරෙනව මැවිල පේනව බං. මං දැකපු ලස්සනම මරණයක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබට ඕනෙ රොබෝ කෙනෙක් වගේ හිතන්නද ?
    අර ස්පෙල් බයිඩර් එකේ වගේ

    මට ඕනේ ගහක් වගේ වෙන්න ,,,
    නැත්තන් මුකුත් නොවී ඉන්න...
    රොබෝ කෙනෙක් උනත් බුද්දිය තියන දෙයක් නිසා දුක කියන දේ තියෙයි බොහෝ දුරට...
     
    ඉංග්‍රීසියෙන් නම ගහල එවන්න :)
    tana ? tarna ?

    into the wild කියල එකක් තියෙනව ඒකත් බලල නැත්තං බලන්න. හැමෝගෙන්ම වෙන් වෙලා ජීවිතේ තේරුම හොයාගෙන ඇලස්කාවෙ කැලෙයන් මැද්දට ගිහිං ජීවත් වුන කෙනෙක්ගෙ කතාවක්. ඇත්තම කතාවකිං හදල තියෙන්නෙ. මං බලපු ලස්සනම කතාවක් :love: තාමත් (spoiler alert) ඌ මැරෙනව මැවිල පේනව බං. මං දැකපු ලස්සනම මරණයක්.

    into the wild බලලා නෑ බලන්න ඕනෙ ......

    Tanna (2015) පැසිෆික් අයිලන්ඩ් එකක කතාවක්:rolleyes:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉංග්‍රීසියෙන් නම ගහල එවන්න :)
    tana ? tarna ?

    into the wild කියල එකක් තියෙනව ඒකත් බලල නැත්තං බලන්න. හැමෝගෙන්ම වෙන් වෙලා ජීවිතේ තේරුම හොයාගෙන ඇලස්කාවෙ කැලෙයන් මැද්දට ගිහිං ජීවත් වුන කෙනෙක්ගෙ කතාවක්. ඇත්තම කතාවකිං හදල තියෙන්නෙ. මං බලපු ලස්සනම කතාවක් :love: තාමත් (spoiler alert) ඌ මැරෙනව මැවිල පේනව බං. මං දැකපු ලස්සනම මරණයක්.

    මට නම් එහෙම කැලෙක තනියම ඉන්නවා කියල හිතන එකත් පට්ට අවුල්,,,
    උබ පෞද්ක්ගලිකව එකට ආස ඇති... එත් ගොඩක් මිනිස්සු එකට ආස නෑ... මේ සමාජෙන් සංස්කෘතියෙන් ලබා ගත්ත ගොඩක් ආසාවල් උවමනා පොදි බැදගෙන මිනිස්සු ඉන්නේ.. ඒවා fullfill කරගන්න තමා ගොඩක් අයට ඕනේ...
     
    මට ඕනේ ගහක් වගේ වෙන්න ,,,
    නැත්තන් මුකුත් නොවී ඉන්න...
    රොබෝ කෙනෙක් උනත් බුද්දිය තියන දෙයක් නිසා දුක කියන දේ තියෙයි බොහෝ දුරට...

    අනේ මංදා උබට ඔය කියන විදිහට දවස් 10ක් වත් ඉන්න පුලුවම් වෙයිද දන්නෙ නෑ:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නරේන්ද්‍ර මෝදීගේ ජනප්‍රියත්වය අඩු වෙලා තිබ්බේ. මේ අවුරුද්දේ මැද ජන්දේ එන්නේ. පකිස්ථානයට එරෙහි සටන නිසා මෝදීගේ ජනප්‍රියත්වය ඉහල ගිහින් තියෙන්නේ. දේශප්‍රේමීය පෙන්නලා මෝදී ජන්දේ ගොඩ දාගන්න හදන්නේ.

    :rofl: වෙනසක් නෑ මෙහේ වගේම තමා...... :lol::baffled::dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් එහෙම කැලෙක තනියම ඉන්නවා කියල හිතන එකත් පට්ට අවුල්,,,
    උබ පෞද්ක්ගලිකව එකට ආස ඇති... එත් ගොඩක් මිනිස්සු එකට ආස නෑ... මේ සමාජෙන් සංස්කෘතියෙන් ලබා ගත්ත ගොඩක් ආසාවල් උවමනා පොදි බැදගෙන මිනිස්සු ඉන්නේ.. ඒවා fullfill කරගන්න තමා ගොඩක් අයට ඕනේ...

    සමාජෙන් දෙන ආසාවන් ටික ටික අඩු කලා නං හරි :)
    මට නං game of thrones බලන්න නැති වුනත් කමක් නෑ එහෙම ජීවත් වෙන්න තියෙනවනං මරු :love:

    into the wild බලලා නෑ බලන්න ඕනෙ ......

    Tanna (2015) පැසිෆික් අයිලන්ඩ් එකක කතාවක්:rolleyes:

    TY :)