ඉන්දු පකිස්තාන් යුද්දේ....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම උනාම පැවැත්මක් තියද\>

    පැවැත්මක් මොකටද බන්.??
    පැවැත්ම කියන සංකල්පෙත් අපේ සංකීරණ මානසිකත්වෙන් හදාගත්ත දෙයක්..
    උබ ගහක් උනා නම්, උබට පැවැත්මක් තිබීමක් හෝ නොතිබිමක් ගැන උබ හිතනවද/දුක් වෙනවද!!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාර්මික විප්ලවේ එන්න ඉස්සෙල්ලත් ලොකු වෙනසක් නෑ බං..
    මිට වඩා පොඩ්ඩක් අඩුවෙන් මානසික සංකිර්නත්වේ තිබ්බ.

    ඒ කාලෙ වගාවක් කලා හරක් බැලුව ඔය වගේ වැඩ බං තිබ්බෙ. මෙහෙම අමාරුවක් නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Uba kohomath johnny sins ge bijja ube pukata kadan path wuba wage ne inne. Ochchara ngative wwnna epa ban. Samaharawita paw karsyo srsgena yai. We are pinwanthiyans.

    johnny sins ගේ බිජ්ජ පුකට පාත් වෙන එක කොහොමද බන් නෙගටිව් දෙයක් වෙන්නේ? අර ටුපක් ගෙන් අහල බලපන්...:lol:
     
    වගා කරගෙන කන ක්‍රමේ මරු බං. මං කුඹුර වැඩ කල්ල තියෙනව. මහන්සි වෙන්න ඕනෙ තමා ඒත් ඒ මහන්සි වුනා කියල ගෙදර ඇවිත් කෙලිං ඉන්න පණ නැති වෙන්නෙ නෑ බං :no: බස් වල කෝච්චි වල ගිහිං ආව වගේ නෙමේ. කිසි stress එකක් නෑ. ඉස්සර නං එක්කෙනෙක්ගෙ කුඹුරක වැඩ නං වටේ ඉන්න හැමෝම එනව උදව්වට. සල්ලි මොකුත් ඕන්නෑ කන්න දෙන්න විතරයි තියෙන්නෙ. ආයෙ ඒ අයගෙ වැඩ වලට අපිත් යනව. ඒ ජීවිතේ සිරාවටම මාර සැහැල්ලුයි බං මේ ක්‍රමේට වඩා :(

    ඔය ක්‍රමේ නිසා නේද ජනගහනය වැඩි උනේ .......

    කනවා... පැටව් හදනවා ....
    එක ගෙදරට 10යි 12යි ....:(
    උබට ඕනෙ එහෙම ජීවිතයක් ද?

    එහෙනං ඒක තමා හොද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කාලෙ වගාවක් කලා හරක් බැලුව ඔය වගේ වැඩ බං තිබ්බෙ. මෙහෙම අමාරුවක් නෑ :no:

    දුක් විදීම කියන දේ තිබ්බනේ බන්...
    මිනිස්සුන්ට තියන මමත්වේ එක්ක මගේ අත , මගේ ඇගිල්ල කියන සංකල්ප හදාගෙන හිටිය ඒ කාලෙත්...
    ඉතින් තමන්ගේ අත කැපුනම , ලේ එනකොට මාර දුකක් එනවා...
     
    පැවැත්මක් මොකටද බන්.??
    පැවැත්ම කියන සංකල්පෙත් අපේ සංකීරණ මානසිකත්වෙන් හදාගත්ත දෙයක්..
    උබ ගහක් උනා නම්, උබට පැවැත්මක් තිබීමක් හෝ නොතිබිමක් ගැන උබ හිතනවද/දුක් වෙනවද!!

    ඒත් ගහකට හැදෙන්න බෑනෙ නිකම්ම .......
    ඒකට ජීවීන් ඕනෙ.. ප්‍රරාගණය බ්ලා බ්ලා බ්ලා
     
    දුක් විදීම කියන දේ තිබ්බනේ බන්...
    මිනිස්සුන්ට තියන මමත්වේ එක්ක මගේ අත , මගේ ඇගිල්ල කියන සංකල්ප හදාගෙන හිටිය ඒ කාලෙත්...
    ඉතින් තමන්ගේ අත කැපුනම , ලේ එනකොට මාර දුකක් එනවා...

    උබට ඕනෙ රොබෝ කෙනෙක් වගේ හිතන්නද ?
    අර ස්පෙල් බයිඩර් එකේ වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔය ක්‍රමේ නිසා නේද ජනගහනය වැඩි උනේ .......

    කනවා... පැටව් හදනවා ....
    එක ගෙදරට 10යි 12යි ....:(
    උබට ඕනෙ එහෙම ජීවිතයක් ද?

    එහෙනං ඒක තමා හොද?

    :no:
    ඒ කාලෙ මලදරු උපත් එහෙම සෑහෙන්න සිද්ධ වුනා බං. ජනගහනෙ එහෙම වැඩි වුනේ නෑ. මැලේරියාවෙන් එහෙම ගොඩක් අය මලා. ජනගහනෙ වැඩි වෙන්න ගත්තෙ බෙහෙත් vaccines අනං මනං ආවට පස්සෙ :(

    අනික බං ඒ වගේ ජීවිතේක 10ක් 12ක් ගෙදර හිටියත් අවුලක් නෑ බං. ඉඩං වලට මරාගන්නද ? හැමෝටම කන්න බොන්න තියෙනව. හැමෝම නිදහසේ ගම වටේම ඇවිදිනව නානව සෙල්ලං කරනව. මේ තියෙන ක්‍රමේ 10ක් නෙමේ 1ක් එක්කවත් ඉන්න බෑනෙ :( මිනිස්සුන් කොච්චර නං බැඳල මාසෙ යන්න කලිං බැඳපු කෙනාව එපා වෙනවද :( තියෙන stress ඔක්කොම පිටකරගන්නෙ ගෑණිගෙන්/මිනිහගෙන්. ඉතිං උන්ට තවත් stress නිකංම එපා වෙනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒත් ගහකට හැදෙන්න බෑනෙ නිකම්ම .......
    ඒකට ජීවීන් ඕනෙ.. ප්‍රරාගණය බ්ලා බ්ලා බ්ලා

    ඔව් , ජීව ක්‍රියා වෙනව තමයි...
    එත් ඒවා අපි කරනවා වගේ බුද්දියෙන් කරන දේවල් නෙමෙයි...
    මිට වඩා ගොඩක් සරල විද්‍යුත් සඥා වලින් වෙන්නේ...
    බුද්දියක් නැත්තන් දුකක් විදවිමක් නෑ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දුක් විදීම කියන දේ තිබ්බනේ බන්...
    මිනිස්සුන්ට තියන මමත්වේ එක්ක මගේ අත , මගේ ඇගිල්ල කියන සංකල්ප හදාගෙන හිටිය ඒ කාලෙත්...
    ඉතින් තමන්ගේ අත කැපුනම , ලේ එනකොට මාර දුකක් එනවා...

    දුක් විඳීම කියන දේ ඉතිං conscious හැම සතෙක්ටම තියෙනවනෙ. mental pain එක ඒ කාලෙ අඩුයි බං. ඒ අතිං ඒ මිනිස්සු වාසනාවන්තයි
     
    :no:
    ඒ කාලෙ මලදරු උපත් එහෙම සෑහෙන්න සිද්ධ වුනා බං. ජනගහනෙ එහෙම වැඩි වුනේ නෑ. මැලේරියාවෙන් එහෙම ගොඩක් අය මලා. ජනගහනෙ වැඩි වෙන්න ගත්තෙ බෙහෙත් vaccines අනං මනං ආවට පස්සෙ :(

    අනික බං ඒ වගේ ජීවිතේක 10ක් 12ක් ගෙදර හිටියත් අවුලක් නෑ බං. ඉඩං වලට මරාගන්නද ? හැමෝටම කන්න බොන්න තියෙනව. හැමෝම නිදහසේ ගම වටේම ඇවිදිනව නානව සෙල්ලං කරනව. මේ තියෙන ක්‍රමේ 10ක් නෙමේ 1ක් එක්කවත් ඉන්න බෑනෙ :( මිනිස්සුන් කොච්චර නං බැඳල මාසෙ යන්න කලිං බැඳපු කෙනාව එපා වෙනවද :( තියෙන stress ඔක්කොම පිටකරගන්නෙ ගෑණිගෙන්/මිනිහගෙන්. ඉතිං උන්ට තවත් stress නිකංම එපා වෙනව.

    10 ක් 12ක් හිටියට කමක් නෑ කිවුවට.:oo: ඒ 10 12 ටත් තව 10ක් 12 ක් හිටියොත් කන්න දෙන්නෙ කොහොමද? ඉඩම් වැඩි වෙන්නෙත් නෑ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුක් විඳීම කියන දේ ඉතිං conscious හැම සතෙක්ටම තියෙනවනෙ. mental pain එක ඒ කාලෙ අඩුයි බං. ඒ අතිං ඒ මිනිස්සු වාසනාවන්තයි

    consciousness එකේ ලෙවල් තියනව නේ...
    ගොරිල්ලෙක්ගේ conscious ලෙවෙල් එක 1 නම් වර්තමාන මනුස්සයෙක්ගේ 1000 නම් කාර්මික විප්ලවෙට ඉස්සෙල්ල හිටපු මිනිස්සුන්ගේ 999 වගේ කියල කියන්න පුළුවන්..
    ඉතින් සත්තුන්ට සාපේක්ෂව සැහෙන්න දුක් වින්ද ඒ මිනිස්සුත් ...
     
    ඔව් , ජීව ක්‍රියා වෙනව තමයි...
    එත් ඒවා අපි කරනවා වගේ බුද්දියෙන් කරන දේවල් නෙමෙයි...
    මිට වඩා ගොඩක් සරල විද්‍යුත් සඥා වලින් වෙන්නේ...
    බුද්දියක් නැත්තන් දුකක් විදවිමක් නෑ...

    නිකම්ම ජීවයක් ... කිසිම හැගීමක් දැනීමක් නෑ.... නිකම් ඔහේ තියනවා තිබිලා විනාෂ වෙනවා ...... එහෙමද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    10 ක් 12ක් හිටියට කමක් නෑ කිවුවට.:oo: ඒ 10 12 ටත් තව 10ක් 12 ක් හිටියොත් කන්න දෙන්නෙ කොහොමද? ඉඩම් වැඩි වෙන්නෙත් නෑ?

    ඒ කාලෙ ඉඩම් කියල සංකල්පයක් හරියට තිබ්බෙ නෑ බං. ඔප්පු අනං මනං මොකුත් තිබ්බෙ නෑ. මිනිසා සොබාදහමෙ ස්වාමියො කියල හිතපු සංස්කෘති වල තමා හැම මිනිහෙක්ටම ඉඩමක අයිතිය නිර්මාණය වුනේ. තාමත් ලංකාවෙ උන්ට සුද්දො හදල ගිය ඔප්පු ක්‍රමේ දිරෝගන්න බැරුව කොච්චර නඩුද. full බටහිරකරණය වෙනකං ඕව විසඳෙන්නෑ :no: වගා කරන්න ඉඩ මදි නං අලුත් හේනක් හැදුව වගා කලා. එහෙං මෙහෙං තමා 10 12 හිටියෙ. 10 12 හැදුවත් ඉතුරු වුනේ ටිකයි ඉපදෙන්නෙත් ටිකයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    නිකම්ම ජීවයක් ... කිසිම හැගීමක් දැනීමක් නෑ.... නිකම් ඔහේ තියනවා තිබිලා විනාෂ වෙනවා ...... එහෙමද ?

    සාපේක්ෂව ටිකක් සන්ක්රින සත්තු: බල්ලෝ , පුසෝ වගේ උන්ට නම් මිනිස්සු එක්ක බලද්දී ගොඩක් සරල දැනීම් තියනවා කියල පේනවා...(හැගීම් කෙසේ වෙතත්)

    හැබැයි ඉතින් ඊට වාඩා සරල සත්තුන්ට ඊටත් වඩා අඩු මට්ටමේ දැනීමක් තමා තියෙන්නේ.
     
    ඒ කාලෙ ඉඩම් කියල සංකල්පයක් හරියට තිබ්බෙ නෑ බං. ඔප්පු අනං මනං මොකුත් තිබ්බෙ නෑ. මිනිසා සොබාදහමෙ ස්වාමියො කියල හිතපු සංස්කෘති වල තමා හැම මිනිහෙක්ටම ඉඩමක අයිතිය නිර්මාණය වුනේ. තාමත් ලංකාවෙ උන්ට සුද්දො හදල ගිය ඔප්පු ක්‍රමේ දිරෝගන්න බැරුව කොච්චර නඩුද. full බටහිරකරණය වෙනකං ඕව විසඳෙන්නෑ :no: වගා කරන්න ඉඩ මදි නං අලුත් හේනක් හැදුව වගා කලා. එහෙං මෙහෙං තමා 10 12 හිටියෙ. 10 12 හැදුවත් ඉතුරු වුනේ ටිකයි ඉපදෙන්නෙත් ටිකයි.

    :rolleyes:

    ටානා ෆිල්ම් එක බලන්න... ඒකත් ඔය වගේ ඉස්සර කාලෙ ජීවිත ගැන තියන ලස්සන කතාවක් ..........
     
    සාපේක්ෂව ටිකක් සන්ක්රින සත්තු: බල්ලෝ , පුසෝ වගේ උන්ට නම් මිනිස්සු එක්ක බලද්දී ගොඩක් සරල දැනීම් තියනවා කියල පේනවා...(හැගීම් කෙසේ වෙතත්)

    හැබැයි ඉතින් ඊට වාඩා සරල සත්තුන්ට ඊටත් වඩා අඩු මට්ටමේ දැනීමක් තමා තියෙන්නේ.

    දිලීර වෛරස වගේ එව්වද?:rolleyes: