ඉන්ධන ඉතුරු කරගෙන වාහන පදිමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Koi Welawakawath 2nd or Other gears wala pickup karanna epa... 1st ekema Pickup karanna. Samaharu 2nd Eketh pickup karanawa. eeka Engine, Gear Box, Clutch Plate, Pressure Plate... okkotoma hoda na... :eek:

    ඔව් මමත් වෙලාවකට 2nd එකේ පිකප් කරනවා. එතකොටම ඒක වැරදි වැඩක් කියලා මතක් වෙන්නේ වාහනය ටිකක් දෙදරන නිසා.