ඉන්ධන නැතිව කොළඹ පාළුවට යයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    උසම උස කුළුණු, පට්ට ලස්සන කාපට් පාරවල්, දිගම දිග කුළුණු මතින් යන ගුවන් පාලම්. ඔවව වල ඉස්සරහට බර කරත්ත, පූටාර් යනවා බලාගන්න පුළුවන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    කිරිබත්ගොඩ, බේස්ලයින් පීක් ටයිම් එකේදිත් වාහන නෑ....
    පයින් යන උනුත් සොම්බි වගේ යන්නේ.

    වාහන එලවද්දි නම් පට්ට පරිස්සමෙන්. කොයි වෙලේ එකෙක් පනීද දන්නෑ. මිනිස්සු සිහිකල්පනාවෙන් නෙමෙයි යන්නේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    පයින් යන උනුත් සොම්බි වගේ යන්නේ.

    වාහන එලවද්දි නම් පට්ට පරිස්සමෙන්. කොයි වෙලේ එකෙක් පනීද දන්නෑ. මිනිස්සු සිහිකල්පනාවෙන් නෙමෙයි යන්නේ
    thel polin gawin yanakota gahannath puluwan
     
    • Like
    Reactions: PHBhagya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    හොද වැඩේ හොද වැඩේ ගාන්න එපා පොන්නයෝ. උබල ඔය අන්තිමට කින්ඩිය දාන්නේ උබලගේ අම්මලා තාත්තලා නැදැයෝ ඉදන් ඔක්කොටම. ඔය වගේ පොන්න ඇටිටියුඩ් එක තියෙන නිසා තමා රාජපස්සලා මෙච්චර දෙයක් වෙලත් බලේ ඉන්නේ. මොකද උබල වගේ පොන්නයෝ උන්ට කිබෝඩ් වලින් විතරයි සද්දේ දාන්නේ කියල දන්නවා. අනිත් සද්ද ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට
    හොඳ වැඩේ මෝඩ සිංහලුන්ට.

    I agree with both at the same time 🤣
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    20220629_134919.jpg
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    කොරෝන වලට කර්ෆිව් දාපු කාලෙ වගේ. ආසාවට වාහන සද්දයක් නෑ
     
    • Like
    Reactions: TonyMontana83

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හොද වැඩේ හොද වැඩේ ගාන්න එපා පොන්නයෝ. උබල ඔය අන්තිමට කින්ඩිය දාන්නේ උබලගේ අම්මලා තාත්තලා නැදැයෝ ඉදන් ඔක්කොටම. ඔය වගේ පොන්න ඇටිටියුඩ් එක තියෙන නිසා තමා රාජපස්සලා මෙච්චර දෙයක් වෙලත් බලේ ඉන්නේ. මොකද උබල වගේ පොන්නයෝ උන්ට කිබෝඩ් වලින් විතරයි සද්දේ දාන්නේ කියල දන්නවා. අනිත් සද්ද ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට
    .
     
    Last edited:
    • Wow
    Reactions: elektro

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩේ ඔච්චර වාහන නැතුව නම් තිබ්බේ නෑ. මම උදේ 8.30-9.30 අතර ආවේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ඉස්සෙල්ලාම කන්න නැතුව මැරෙන්නෙ තොපි වගේ තනිකඩ අනාතයො තමයි. :lol:
    hithe athi mawa maranna.elakiri eke anthimatama marenne man