ඉන්ධන පිරවුම්හල් 700ක් විදේශීය තෙල්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ඉන්ධන පිරවුම්හල් 700ක් විදේශීය තෙල් සමාගම් වලට...​


    ඉදිරි මාස හතර සඳහා ඉන්ධන මිලදී ගැනීම සඳහා රටට ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වීමත් සමග විදේශීය තෙල් සමාගම්වලට ශ්‍රී ලංකාවෙ සිල්ලර මෙහෙයුම් සඳහා ඉන්ධන පිරවුම්හල් 500 ත් 700 ත් අතර ප්‍රමාණයක් භාර දීමට නියමිතය.

    ඒ අනුව චීනයේ සිනොපෙක් සමූහය සහ බ්‍රිතාන්‍ය ෂෙල් සමාගම ඇතුළු විවිධ සමාගම්වලින් යෝජනා 27ක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සලකා බලමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි..

    https://www.ada.lk/breaking_news/ඉන්ධන-පිරවුම්හල්-700ක්-විදේශ-තෙල්-සමාගම්වලට/11-396666
     
    • Like
    Reactions: JokerFan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,521
    32,251
    113
    1661692780958.png


    cheenata wada meka hondai,
     
    • Like
    Reactions: War Fighter and fdk

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    Sinopec දීලා ඉවරයි. මුතුරාජවෙල repair කරන්න බලන්න උන් ගිහින් තියෙනවා

    කාංචනයා පට්ට ගේමක් ගහන්නේ.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    Sinopec දීලා ඉවරයි. මුතුරාජවෙල repair කරන්න බලන්න උන් ගිහින් තියෙනවා

    කාංචනයා පට්ට ගේමක් ගහන්නේ.
    Muthurajawela?? ehe monawada thiyenne?