CYEPETCO පවුද්ගලිකරණය කිරිම හෙට කැබිනට්ටුවට 🔴BREAKING

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    V8ewr5D.jpg
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    හරියට කියවපන් බන්. සංස්ථාව පෞද්ගලික කරණය කරන්නේ නෑ. එකේ ඉන්න පින් බතාලට කොහොමත් පඩි ගෙවනවා.එකට අයිති පිරවුම්හල් ටික ඉන්දන දෙන්න විදේශ සමාගම් වලට දෙනවා කියලනේ. ඒ කියන්නේ දැන් IOC එකට 15% විතර දීල තියෙනවා වගේ තවත් කොම්පැනිවලට අවස්තාව දෙනවා. එතකොට කොම්පෙටිෂන් එකක් එනවා IOC එකට. අනික රජයට තෙල් වලට යන වියදම අඩු වෙනවා.
    අන්තිමට වෙන්නේ ඔය කොම්පැනි සෙට් වෙලා උන්ට කැමති ගණන් වලින් ගණන් වැඩිකරනවා. අම්මප මේ රාජපක්ෂ කැරියෝයි වැඩකට නැති අපත අමතියෝයි ගැන පුදුම තරහක් එන්නේ.
    ඔව් මේක හරි. ආණ්ඩුවට කිසි control එකක් නැහැ. පාළන මිලක් දැම්මා ගමන් උන් තෙල් බෙදන එක නවත්තනවා. ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ උන්ට බෙදන්න බැහැනේ දැන් වගේ ගෙනැත්. දැන් හාල් වලට වෙන්නේ එකේ නං ටිකක් හරි control එකක් තියනවා සල්ලි තියනවා නං Myanmar වලින් ටිකක් ගෙනැත් සතොස දුන්නම ටිකක් shape
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,812
    113
    Nugegoda, Sri Lanka
    හරියට කියවපන් බන්. සංස්ථාව පෞද්ගලික කරණය කරන්නේ නෑ. එකේ ඉන්න පින් බතාලට කොහොමත් පඩි ගෙවනවා.එකට අයිති පිරවුම්හල් ටික ඉන්දන දෙන්න විදේශ සමාගම් වලට දෙනවා කියලනේ. ඒ කියන්නේ දැන් IOC එකට 15% විතර දීල තියෙනවා වගේ තවත් කොම්පැනිවලට අවස්තාව දෙනවා. එතකොට කොම්පෙටිෂන් එකක් එනවා IOC එකට. අනික රජයට තෙල් වලට යන වියදම අඩු වෙනවා.
    අන්තිමට වෙන්නේ ඔය කොම්පැනි සෙට් වෙලා උන්ට කැමති ගණන් වලින් ගණන් වැඩිකරනවා. අම්මප මේ රාජපක්ෂ කැරියෝයි වැඩකට නැති අපත අමතියෝයි ගැන පුදුම තරහක් එන්නේ.
    Aniwa.. harinum Ceypetco ekane bung privatize karanna oni.. eke inna okkoma lontha pakis booruwo tika ehemamane.. haiyyo salli..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දන්න එකෙක් කියන්න. IOC shed වලට තෙල් ගේන්නෙ කොහොමද? උන්ම ගෙන්න ගන්නවද? නෑනේ/ ceypetco එකෙන් share කරන් ගේනවද, ceypetco උන් ගෙනාවම ඒව ගන්නවද?
     
    • Like
    Reactions: kinkon and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,812
    113
    Nugegoda, Sri Lanka
    දන්න එකෙක් කියන්න. IOC shed වලට තෙල් ගේන්නෙ කොහොමද? උන්ම ගෙන්න ගන්නවද? නෑනේ/ ceypetco එකෙන් share කරන් ගේනවද, ceypetco උන් ගෙනාවම ඒව ගන්නවද?
    Dekama karanawa.. unuth genalla store karanawa Trinco wala..
     
    • Like
    Reactions: Amith0424

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,941
    21,173
    113
    Abolish free education
    Sinhalunta mona education da athe gahala nida ganing
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    දන්න එකෙක් කියන්න. IOC shed වලට තෙල් ගේන්නෙ කොහොමද? උන්ම ගෙන්න ගන්නවද? නෑනේ/ ceypetco එකෙන් share කරන් ගේනවද, ceypetco උන් ගෙනාවම ඒව ගන්නවද?
    dan nan kohomada danne na. kalin nan wenama genath tiyenne neda. dan LC open karanda bari ewa ehema hinda ships share karana mokak hari athi
     
    • Like
    Reactions: Amith0424

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    🔴 BREAKING
    CYEPETCO පවුද්ගලිකරණය කිරිමට යයි.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත.
    1656248242139.jpeg

    :lol::lol::lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    dan nan kohomada danne na. kalin nan wenama genath tiyenne neda. dan LC open karanda bari ewa ehema hinda ships share karana mokak hari athi
    Dekama karanawa.. unuth genalla store karanawa Trinco wala..
    (y)උන් ගෙන්නන්නෙ නැත්තම් ඇති වාසියක් නෑ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    දන්න එකෙක් කියන්න. IOC shed වලට තෙල් ගේන්නෙ කොහොමද? උන්ම ගෙන්න ගන්නවද? නෑනේ/ ceypetco එකෙන් share කරන් ගේනවද, ceypetco උන් ගෙනාවම ඒව ගන්නවද?
    Ioc (ලංකාවේ) සමාගමට ගෙන්වන්නේ. නමුත් ගෙන්නුවට එයාලත් හරිනම් සංස්ථාවේ සෙන්ට්‍රලයිස් ඩිස්ට්‍රිබියුෂන් එකට ඒක දාලා ඒ හරහායි බෙදන්න ඕනා.නමුත් දැන් එහෙම වෙන්නැ. උන්ම ස්ටොක් ගහගෙන බෙදනවා. උනටත් ඩොලර් කේස් එක බලපානවා. නමුත් ෆ්රැන්චයිස් ශෙඩ් ටිකයි, මනා සේවක කලමනාකරණයයි, ඉන්දියානු මවු සමාගමේ මැදිහත් විමයි, අධික ලාභයයි ඔය ඔක්කෝටම වඩා ලංකාවේ ආණ්ඩුවේ පොන්න කමයි නිසා අවුලක් නැතුව දුවනවා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    😂 ඕක කරන්න තමා මෙච්චර මිනිස්සුන්ට වඳ දුන්නේ..කලින් කිව්වනම් හරිනේ..මොකද අපි ඵපා කියනවද..🤭
    👍
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    හරියට කියවපන් බන්. සංස්ථාව පෞද්ගලික කරණය කරන්නේ නෑ. එකේ ඉන්න පින් බතාලට කොහොමත් පඩි ගෙවනවා.එකට අයිති පිරවුම්හල් ටික ඉන්දන දෙන්න විදේශ සමාගම් වලට දෙනවා කියලනේ.
    තෙල් සංස්ථාවේ වැදගත්ම කැල්ල පිරිපහදුව. ඕක විනාස කලේ ගම්මංපිලයා. ඌ කතාවක් හැදුවා කෙලින්ම ඩිසල් පෙට්‍රල් ගෙන්වන එක ලාබයි කියලා සුද්දකරනවාට වඩා. බයිපුඩක්ට් වලින් එන වාසිය ඌ වැහුවා. හරියට සපුගස්කන්ද දිව්වනම් අපිට අද කරන්ට් කපන්න ඕනාම නැ.

    සංස්ථාව ප්‍රතිසංවිධානය නොකර වෙන මොන හුත්ත කලත් වැඩක් නැ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    තෙල් සංස්තාවේ...එක බව්සරේට කම්කරුවන් 8 දෙනා ගානේ ඉන්නවලු...සේවක අතිරික්තයක්