ඉන්ධන පිරවුම්හල් 700ක් විදේශීය තෙල් සමාගම් වලට...
ඉදිරි මාස හතර සඳහා ඉන්ධන මිලදී ගැනීම සඳහා රටට ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වීමත් සමග විදේශීය තෙල් සමාගම්වලට ශ්‍රී ලංකාවෙ සිල්ලර මෙහෙයුම් සඳහා ඉන්ධන පිරවුම්හල් 500 ත් 700 ත් අතර ප්‍රමාණයක් භාර දීමට නියමිතය.
ඒ අනුව චීනයේ සිනොපෙක් සමූහය සහ බ්‍රිතාන්‍ය ෂෙල් සමාගම ඇතුළු විවිධ සමාගම්වලින් යෝජනා 27ක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සලකා බලමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි..
https://www.ada.lk/breaking_news/ඉන්ධන-පිරවුම්හල්-700ක්-විදේශ-තෙල්-සමාගම්වලට/11-396666