ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහළට #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    CEYPETCO ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහළට
    Petrol Octane 92 Rs. 20 per litre,
    Octane 95 by Rs. 23,
    Auto Diesel by Rs. 07,
    Super Diesel by Rs. 12
    Kerosene oil by Rs. 07

    සීපෙට්කෝ මිලට සමගාමීව ලංකා ඉන්දියන් ඔයිල් LIOC සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා
    FB-IMG-1623429889581.jpg
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    යකෝ මේ මොන පීචන් වැඩක්ද? පෙට්‍රල් ලීටරයක් අඩුම රුපියල් 50න් වත් වැඩි කරන්න ඕන. රටේ මිනිස්සු හිගන්නො කියලද මුන් හිතන් ඉන්නෙ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,350
    13,247
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ 20 කින්. බුදු අම්මෝ ..!! අඩෝ ඔච්චර උඩ දාන්න ඔට්ටු නෑ. එක්කෝ මිල පහත දාල ලිටරේට මිලිලීටර් ගාන අඩු කරන්න ඕන. මම හිතුවේ රුපියල් 3 හෝ 5 කින් වැඩි කරයි කියල. මේවා නම් කතා කරලා වැඩක් නෑ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,583
    5,478
    113
    This is just the beginning, karapu gobba wada walata in future Zimbabwe wage thamai ganan wadi wenne
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,927
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ මේ මොන පීචන් වැඩක්ද? පෙට්‍රල් ලීටරයක් අඩුම රුපියල් 50න් වත් වැඩි කරන්න ඕන. රටේ මිනිස්සු හිගන්නො කියලද මුන් හිතන් ඉන්නෙ?

    ekane ban

    ara prado 225 gennat dala tiyeddi
    pissune
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පෙට්‍රල් ලීටර් නැතිව බෝතල් වික්කානම් හරි නේද? එතකොට පරණ ගානටම ගන්න පුළුවන්.
    (බෝතලයට මිලි ලීටර් 750)