ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහළට #BREAKING

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නැව ගිලුනට පස්සෙ තෙල් නිදියක් පහල උනා නේ. එකෙ කැනීම් කරලා දෙශිය තෙල් ගොවියා නගා සිටවන්න. ආනයන කරන තෙල් වැඩි කරන්න ඕන😅
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @erozan අම්මවා එක්කන් ගිහින් හුත්තට පෙට්රල් ටිකක් ගහපන්

    @N A K A M U R A උඹටත් එක්ක කිව්වේ

    @2osama උඹත් වරෙන්

    @nicjosh83 උඹේ ගෑනිට මම ගහන නිසා පැට්‍රෝල් ගහන්න ඕනි නෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    View attachment 130176


    පට්ට අසාධාරණයි. රිම් වලින් දුවන වෙලාවේ එක පාරට 20 කින් වැඩි කරපු එක හද්ද කැතයි. හෙනම ගානවා. යකෝ 5කින් 10කින් තියපං. විස්සක් ගෙඩි පිටින්. 95o 23කින්ම.

    හැමදේම ගනන් යයි දැන්. කරුමේ තමා කරුමේ.

    ලියලා තියාගන්න කියලා මුන්ට දේ කියන්නැ. මොකද ඊට වඩා දරුනු හැදිගැවිලාම යන දෙයක් මම පතන්නේ. ලියනවා ලඝු ගුරු ගලපලා හොද කවියක්. වායුවෙන්මයි ලියන්නේ. හිටකෝ. බලපං.
     
    • Like
    Reactions: tharinduncc

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ප්‍රිමියම් පෙට්‍රල් වර්ගයක් ලීටරයක් රුපියල් 120ට හඳුන්වල දෙනවලු. ඒකෙ ලීටරේට මිලි ලීටර් 750යි
    WTF

    බ්ම්ප්
    ------ Post added on Jun 11, 2021 at 10:45 PM
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බයවෙන්න එපා බන්. අපේ නාකි මයින අපි වෙනුවෙන් මොනවම හරි කරයි
    FB_IMG_1623431584584.jpg
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Fuel Hike, don't worry you have PUMPING THURSDAY..15% cashback when you pump fuel with NDB credit card on every Thursday during 4 PM to 6 PM till 24th June.Max cashback Rs.750/= per card/day.T&Cs.


    :rofl: :lol: :lol:NDB marketing
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අඩෝ 20 කින්. බුදු අම්මෝ ..!! අඩෝ ඔච්චර උඩ දාන්න ඔට්ටු නෑ. එක්කෝ මිල පහත දාල ලිටරේට මිලිලීටර් ගාන අඩු කරන්න ඕන. මම හිතුවේ රුපියල් 3 හෝ 5 කින් වැඩි කරයි කියල. මේවා නම් කතා කරලා වැඩක් නෑ

    ලීටර් එකට මිලි ලීටර් සියයට 85 කින් වත් අඩු කරන්න ඕනේ :rofl: