ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහළට #BREAKING

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පෙට්‍රල් වැඩි කෙරුවෙ නැති නම් ටැංකි පිරෙන්න තෙල් ගහගෙන රට වටේ රවුම් ගහනවා.🥴අන්න ඒකට පිලියමක් විදිහට මේ තෙල් වැඩි කෙරුවෙ 😑🖕
    Boxer-1.jpg
     
    Last edited:

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63

    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ

    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
    ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ

    එන්න මිතුර අපි තාලෙට කියමු!!
     
    • Haha
    Reactions: isurusam

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවුරුදු 30ක කුරිරු යුද්ධය... එක්කෝ ඕනේ නෑ

    බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතපු උන්ට දැන් බඩත් නෑ රටත් නෑ. හුකෑස්

    මාර වැඩේ ලංකාවට උනේ
    ------ Post added on Jun 12, 2021 at 9:21 AM