උබලට ආන්ඩුවේ වැරද්දක් පෙන්නවන උන් ඔක්කොම මහින්දගෙ ඔඩොක්කුවේ ඉන්න/හිටපු උන් නේද?ජම්බුත් නැතුව හිටපු උන්ට ඇපල් පෙන්නල ජම්බු දුන්න කියල රිදිල..දුකයි නෙ මහින්ද පැරදුනාට
![]()
මොලේ පැත්තක් විතරක් වරධනය උනාම තමා බගෙට හිතෙන්නේ
. අනේ මන්ද බන් උබලත්.
උබලට ආන්ඩුවෙන් දෙන දේ අරගෙන හිටපන් එහෙනම්. අපිට නම් දැනෙන වෙනසක් ඕනේ 

