දැන් නම් ගඩාෆි ගිය විදිහට තමා යන්න වෙන්නේ ගෝටට.Dan nan sinhalu ekka wali daganne nethuwa inna one.mini marana stress ekaka atte
දැන් නම් ගඩාෆි ගිය විදිහට තමා යන්න වෙන්නේ ගෝටට.Dan nan sinhalu ekka wali daganne nethuwa inna one.mini marana stress ekaka atte
මම මේ කියන්නේ කාර් මිල ගැන. ලිටරේ 1000ට ගියත් කාර් මිල බහින්නේ නෑ. ඒ මිල දරන්න කාර් පදින ගොඩක් අයට පුළුවන්හේතුව?
තෙල් නැතිම උනොත් නෙමෙයි ගණන් රුපියල් 1000ක් විතර කිව්වොත් ලීටරේ මොකෝ කරන්නේ?
මල් හිටවන්වද?පාරක අතෑරලා දාලා තියන v8 එකක් තල්ලු කරගෙන ගිහින් ගෙදරට දාගන්න පුළුවන් වෙයි නේද සිංහලු?![]()
ඉතින් උඹ ඩොලර් වලින් ආදායම් ලබන එකෙක්නෙ. මම කියන්නේ රුපියල් වලින් මාස් පඩි ගන්න මිනිස්සු ගැන.eth gahanawa ban, monawa karannada wahane diranna danna ya...
anika rs. 1000ta nam yanawa puthe liter eka wadi kal noya. balapanko borunam...
dollar rate ekath shape eke wadi wena hinda gemak gahaganna puluwan nathnam nam hikawela yanawa...
උඹ ත්‍රෙඩ් එක හරියට කියවලා නෑ.මචන් පොඩි දෙයක් කියන්නම්... මේ දවස් වල මිනිහෙක් කීයටවත් වාහනයක් විකුනන් නෑ .. දිරලා ගෙදරට යකඩ උනත්.. හේතුව තමා විකුනලා වෙන එකක් ගන්න බැරිවීම...(මම මේ මගේ පැත්තෙන් කියන්නේ) අනික ඉස්සර වාහනයක් ගන්නේ දෙන්න බලාගෙන...දැන් එහෙම දෙයක් නෑ.. ගන්න එකා බර ගානක් වැඩියෙන් කියන්නේ..කොටින්ම වාහන මාකට් එකක් කියල දෙයක් නැති තරම්.. තමන්ට හිතෙන ගාන කියනවා... මේක දැන්ම ඇරෙන් නෑ.. හැබයි තාමත් පරක්කු නෑ වාහනයක් ගන්න ඉන්නව නම්... #gotagohome2022
උබ කියනදේ වෙන්න කලින් තව ගොඩක් දේවල් වෙන්න තියෙනව බන්..උඹ ත්‍රෙඩ් එක හරියට කියවලා නෑ.
වෙන්නප්පුවේ ඒම උනාට මෙහෙනම් වාහන සේල් වල වේලෙනවාපිස්සු කියවන්න එපා යකෝ... අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ඉතාලි කාරයෝ දැන් හැම මාසෙම පඩියෙන් වාහනයක් හරි ඉඩමක් හරි අරගෙන දානවා.... ලක්ස දෙකට නාහෙන් අඩපු උන් දැන් මිලියනේ පැනලා හොයනවා![]()
![]()
![]()
*මෙහෙ උන්ගේ පවුල් පිටින් එහෙ නිසා, මෙහෙ උන්ට වියදමක් නැත. !
mama nam daraganne car eka gedara dala bike ekata maru una. athyawashya ewa witharai car eke. last week eka kalekin apu supirima long weekend ekak. eth man danna trip yana kisima family ekak trip gihin na. fb eketh trip giyapu ekek friend list eketh na. aduma gane oneday trip ekak wath gihin na.මම මේ කියන්නේ කාර් මිල ගැන. ලිටරේ 1000ට ගියත් කාර් මිල බහින්නේ නෑ. ඒ මිල දරන්න කාර් පදින ගොඩක් අයට පුළුවන්
math nuwareli or badulle yanna dagena hitiye.. giye na..
අඩුවෙයි මේන් කියල බලාගෙන ඉදපන් මෝඩය.![]()
ලීසීං ගෙවාගන්න බැරිව වාහන නම් මාකට් එකට එයි...
අත්‍යවශ්‍ය ඖශද වත් ගෙන්න ගන්න බැරිව වාහන ඉම්පෝර්ට් කරයි කියලනම් හිතන්න බෑ...
ගොඩක් වාහන විකුනන අය බලන්නෙ තමන්ගෙ තියෙන එක වාහනෙ විකුනලා ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වගේ...
------ Post added on Apr 19, 2022 at 1:38 AM
වෙන්නප්පුවේ ඒම උනාට මෙහෙනම් වාහන සේල් වල වේලෙනවා
------ Post added on Apr 19, 2022 at 1:40 AM