ඉන්ධන මිල ඉහල යාමත් සමග අනාගතයේ වාහන මිල පහලට!

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    තෙල් නැතිම උනොත් නෙමෙයි ගණන් රුපියල් 1000ක් විතර කිව්වොත් ලීටරේ මොකෝ කරන්නේ?

    eth gahanawa ban, monawa karannada wahane diranna danna ya...
    anika rs. 1000ta nam yanawa puthe liter eka wadi kal noya. balapanko borunam...
    dollar rate ekath shape eke wadi wena hinda gemak gahaganna puluwan nathnam nam hikawela yanawa...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Screenshot-20220419-004300-You-Tube.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    eth gahanawa ban, monawa karannada wahane diranna danna ya...
    anika rs. 1000ta nam yanawa puthe liter eka wadi kal noya. balapanko borunam...
    dollar rate ekath shape eke wadi wena hinda gemak gahaganna puluwan nathnam nam hikawela yanawa...
    ඉතින් උඹ ඩොලර් වලින් ආදායම් ලබන එකෙක්නෙ. මම කියන්නේ රුපියල් වලින් මාස් පඩි ගන්න මිනිස්සු ගැන.
     
    • Sad
    Reactions: supun_sg

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Lankawe fuel nathima unoth wahana mila bahi
    E arenna fuel price kiyata giyath fuel thiyenawa nam wahana mila bahinne na
    Supply and demand simple theory. Wahana gennanne nathi nisa fuel kiyata thibbath wahana mila bahinne na. Habai wadi wenneth na uparima limit ekak thiyenawa. Alto ekak laksha 60k 70k unoth kauruth ganne nane.
     
    • Like
    Reactions: reddit and batwise

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,194
    113
    මචන් පොඩි දෙයක් කියන්නම්... මේ දවස් වල මිනිහෙක් කීයටවත් වාහනයක් විකුනන් නෑ .. දිරලා ගෙදරට යකඩ උනත්.. හේතුව තමා විකුනලා වෙන එකක් ගන්න බැරිවීම...(මම මේ මගේ පැත්තෙන් කියන්නේ) අනික ඉස්සර වාහනයක් ගන්නේ දෙන්න බලාගෙන...දැන් එහෙම දෙයක් නෑ.. ගන්න එකා බර ගානක් වැඩියෙන් කියන්නේ..කොටින්ම වාහන මාකට් එකක් කියල දෙයක් නැති තරම්.. තමන්ට හිතෙන ගාන කියනවා... මේක දැන්ම ඇරෙන් නෑ.. හැබයි තාමත් පරක්කු නෑ වාහනයක් ගන්න ඉන්නව නම්... #gotagohome2022
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මචන් පොඩි දෙයක් කියන්නම්... මේ දවස් වල මිනිහෙක් කීයටවත් වාහනයක් විකුනන් නෑ .. දිරලා ගෙදරට යකඩ උනත්.. හේතුව තමා විකුනලා වෙන එකක් ගන්න බැරිවීම...(මම මේ මගේ පැත්තෙන් කියන්නේ) අනික ඉස්සර වාහනයක් ගන්නේ දෙන්න බලාගෙන...දැන් එහෙම දෙයක් නෑ.. ගන්න එකා බර ගානක් වැඩියෙන් කියන්නේ..කොටින්ම වාහන මාකට් එකක් කියල දෙයක් නැති තරම්.. තමන්ට හිතෙන ගාන කියනවා... මේක දැන්ම ඇරෙන් නෑ.. හැබයි තාමත් පරක්කු නෑ වාහනයක් ගන්න ඉන්නව නම්... #gotagohome2022
    උඹ ත්‍රෙඩ් එක හරියට කියවලා නෑ.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මාස දෙක්කට කලින් ඇල්ටො එක තිබ්බෙ 32-33 රේන්ජ් එකේ ... තාම තියෙන්නෙ ඒ ගානෙමයි...වැඩිවෙලා නම් නෑ.. වගේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    People have started to migrate agian.

    Should put and end to Kabral and Basil since they did more damange to SL than Prabakaran
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ලීසීං ගෙවාගන්න බැරිව වාහන නම් මාකට් එකට එයි...
    අත්‍යවශ්‍ය ඖශද වත් ගෙන්න ගන්න බැරිව වාහන ඉම්පෝර්ට් කරයි කියලනම් හිතන්න බෑ...

    ගොඩක් වාහන විකුනන අය බලන්නෙ තමන්ගෙ තියෙන එක වාහනෙ විකුනලා ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වගේ...
    ------ Post added on Apr 19, 2022 at 1:38 AM

    පිස්සු කියවන්න එපා යකෝ... අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ඉතාලි කාරයෝ දැන් හැම මාසෙම පඩියෙන් වාහනයක් හරි ඉඩමක් හරි අරගෙන දානවා.... ලක්ස දෙකට නාහෙන් අඩපු උන් දැන් මිලියනේ පැනලා හොයනවා :lol: :lol: :lol: :lol:
    *මෙහෙ උන්ගේ පවුල් පිටින් එහෙ නිසා, මෙහෙ උන්ට වියදමක් නැත. !
    වෙන්නප්පුවේ ඒම උනාට මෙහෙනම් වාහන සේල් වල වේලෙනවා
    ------ Post added on Apr 19, 2022 at 1:40 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මම මේ කියන්නේ කාර් මිල ගැන. ලිටරේ 1000ට ගියත් කාර් මිල බහින්නේ නෑ. ඒ මිල දරන්න කාර් පදින ගොඩක් අයට පුළුවන්
    mama nam daraganne car eka gedara dala bike ekata maru una. athyawashya ewa witharai car eke. last week eka kalekin apu supirima long weekend ekak. eth man danna trip yana kisima family ekak trip gihin na. fb eketh trip giyapu ekek friend list eketh na. aduma gane oneday trip ekak wath gihin na. :( math nuwareli or badulle yanna dagena hitiye.. giye na.. :(
    meka nam loku prashnayak wenawa dan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලීසීං ගෙවාගන්න බැරිව වාහන නම් මාකට් එකට එයි...
    අත්‍යවශ්‍ය ඖශද වත් ගෙන්න ගන්න බැරිව වාහන ඉම්පෝර්ට් කරයි කියලනම් හිතන්න බෑ...

    ගොඩක් වාහන විකුනන අය බලන්නෙ තමන්ගෙ තියෙන එක වාහනෙ විකුනලා ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වගේ...
    ------ Post added on Apr 19, 2022 at 1:38 AM

    වෙන්නප්පුවේ ඒම උනාට මෙහෙනම් වාහන සේල් වල වේලෙනවා
    ------ Post added on Apr 19, 2022 at 1:40 AM

    ඌ කියන විදිහට ඉතාලී කාරයෝ වාහන ඉඩම් අරන් දානවා නම් ලංකාවට මෙහෙම විදේශ සංචිත හිදෙන සීන් එක වෙන්න බැ බන් 😂 මූට පොඩි සේල් එකක්වත් ඇති එකයි ඔය අඩන්නෙ 😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    660-1000 cc පොඩි වාහන ටික ඇරුනාම අනිත් කොමන් ඒව නන් බහීවි කියල හිතනව.

    දැනටමත් swift, RAV4, 141, Nissan N series වගෙ එවා අඩු වෙල ලක්ස 2-3කින්. තෙල් සීන් එක නිසා.

    Subaru, Lancer වගෙ එවා නන් අඩු වෙන එකක් නෑ, එවා දුවන්නෙ එක්තරා පිරිසක් නිසා.

    Land cruiser, Nissan Petrol, Pejaro, Hilux වගෙ එවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑ, එවට වෙනම audience එකක් ඉන්නවා.