ඉන්ධන මිල ඉහල යාමත් සමග අනාගතයේ වාහන මිල පහලට!

shenat

Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    Everyone doesn't contribute yako. Basically we pay for a the government to be able to fund some beggars. Lankawe godak un tax gewanne ne. Private sector eketh 100K+ un tama gewanne. Is that fair? In other countries people get shit in return, not talking about payments but facilities and development. Lankawe monada tiyenne? Salli tika kohe yanawada danne ne.

    And why do they only give Docs/Gov workers/Politicians duty free vehicles? the latter 2 don't even pay taxes I think.

    එහෙනං කියන්න ඕන හැමෝටම සාධාරණ ටැක්ස් ගෙවිල්ලක් හදන්න කියලයි, කවුරුත් ගෙවනවද, වංචා කරනවද කියල මොනිටර් කරන හරි ක්‍රමයක් හදන්න කියන එක. ලංකාවෙ බිස්නස් කරන උන් කොච්චර බදු වංචා කරනවද. ඒව ගන්න ඕන. එහෙම නැතුව වැඩිපුර ගෙවන අපිට විතරක් කාර් පර්මිට් එකක් දෙන්න කිව්වම හරියනවද?

    පර්මිට් දුන්නම ඒකෙන් කාර් එකට ගන්න තියෙන බද්ද නැති වෙනවනේ. එක්කෙනෙක්ට කාර් එකට බදු තියෙනවා. තව කෙනෙක්ට පර්මිට්. එහෙමද වෙන්න ඕන? කොහොමත් income tiers වලට වෙන වෙනම තමයි ආදායම් බදු තියෙන්නෙ මම දන්න ඕනම දියුණු රටක. අඩුම ආදායම් ලබන අයට එක්තරා ආදායමක් දක්වා බදු නෑ. ආදායම වැඩිවෙන්න වැඩිවෙන්න බදු වැඩිවෙනවා. බදු වැඩිවෙන ප්‍රතිශතයත් වැඩිවෙනවා. එහෙම තමයි සාධාරණ සමාජෙක වෙන්නෙ.

    එක එකාට එක එක විදියෙ ක්‍රම තියෙන නිසා තමයි ලංකාවට ඔය කෙලවිලා තියෙන්නෙ පුකෙන් යන්නම. දැන්වත් රටක් හැටියට අනාගතයක් තියෙන්න ඕන නං ඔය බොරුවෙන් මිදිලා හැමෝටම එක විදියක් හදාගන්න ඕන. නැත්තං හැමදාම ඇත්ත බොරුවෙන් වහගෙන අඬ අඬ ඉන්න පුළුවන්. කොච්චර කරත් දැන් තියෙන විදියෙන් හරි පැත්තට යනව නං කාලයක් ඔය විදිහට කැප කිරීම් කරන්න වෙනවා. කරන්න දෙයක් නෑ. දැන් වතුර රත් වෙලා තියෙන්නෙ. කකුලුවන්ට දැන් තේරෙනව ඇති ටික ටික.

    දැන් ලංකාවෙ තියෙන ප්‍රශ්නෙ අනිත් රටවල් වල නැත්තෙ ඔය බොරුව ඒ රටවල් වල නැති නිසා/අඩු නිසා.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    USD walin import karanna vehicles deela eke tax eka 20% wage adu karoth hebei honda wei, But kauru hari dala tyenawa dekka okata custom laws wenas karanna ona kiyala.

    Sirawata, tax structure eka nam hariyata hadanna wenawa, Nethnam podima minissu anatha wenwa

    :yes:
    හැබැයි vehicle tax එක එච්චර අඩු කරන්න නං බෑ අනිත් දේවල් වෙනස් නොකර. ඒක 100% ෂුවර්.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    kiyana tharam adu wenne naha
    petrol karanne nathi wahana nam poddak adu wei
    onna loan/lease rate wedi wena nisa podi impact ekak tiyanawa

    nikan dollar walin calculate kaloth 1 USD = Rs 180 wage tibbe 2019
    ada me weddi oka Rs340 wela, e kiyanne almost double wela
    wahana mila double wenna oni naha (dollar walin tax gewanne nane) eth laksha 40ta giiyapu wahane dan laksha 60kwath watinawa
    scene eka tiyenne sale karayo oka laksha 80k witara karala
    50% to 75% wedi wimak reasanable , eth godak wahana 200%, 300% wedi ban, 2019,20 apu benz ehema 250% wedi karala denne,
     
    • Wow
    Reactions: Heshan Daminda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113



    මේ වගේ තව දෙක තුනක් උනා නම් ලොකු වාහන නිකන් දෙන්නේ... නිකන්! :lol:

    ඕක නම් අරූ හප්පන්න ආපු නිසා උනේ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඉතින් ගන්න එවුනුත් ගන්නෙ නැති වෙන්න එපෑ එහෙනම් තෙල් නෑ කියලා. උන්ටත් වාහන නිකන් දුන්නත් අරන් වැඩක් නෑ නෙ තෙල් නෑ නම්. :lol: උන්ගෙ ගෙවල් වල තෙල් උනන්නෙ නෑ නෙ? ඌ personal තෙල් import කරන එකෙක් නම් ඔන්න හරි.

    මිල පහල ගිය වාහන ටිකකුත් දාන්න thread එකක් open කරලා. වාහන 10ක් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    ආයෙ වාහන ගෙන්නන්න දුන්නත් import නවත්තද්දි තිබ්බ වගේ 1.5, 2 ගුණයකට වඩා ගණන් වෙනවා. එහෙම එකේ ලංකාවෙ වාහන මිල අඩු වෙන්න ප්‍රාතිහාර්යය වෙන්න වෙයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ඉතින් ගන්න එවුනුත් ගන්නෙ නැති වෙන්න එපෑ එහෙනම් තෙල් නෑ කියලා. උන්ටත් වාහන නිකන් දුන්නත් අරන් වැඩක් නෑ නෙ තෙල් නෑ නම්. :lol: උන්ගෙ ගෙවල් වල තෙල් උනන්නෙ නෑ නෙ? ඌ personal තෙල් import කරන එකෙක් නම් ඔන්න හරි.

    මිල පහල ගිය වාහන ටිකකුත් දාන්න thread එකක් open කරලා. වාහන 10ක් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    ආයෙ වාහන ගෙන්නන්න දුන්නත් import නවත්තද්දි තිබ්බ වගේ 1.5, 2 ගුණයකට වඩා ගණන් වෙනවා. එහෙම එකේ ලංකාවෙ වාහන මිල අඩු වෙන්න ප්‍රාතිහාර්යය වෙන්න වෙයි.
    තෙල් නැති වෙනවා කියල කොහෙද තියෙන්නේ?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    තෙල් නැති වෙනවා කියල කොහෙද තියෙන්නේ?

    තෙල් මිල ඉහල යනවා කියලා දාලා එහෙනම් ආයෙම කියවහන්, කියපු දේ ඒත් එහෙමම තමා. වාහන ගණන් අඩු වෙන්නෙ නෑ.

    (මෙහෙමයි. වැගන් R එකක් 75ක් කියපු එකෙක් පෙන්නලා දැන් 45ට දීලා කියන්න එපා. මිල වැඩි වුනත් සාධාරණ පවතින {average} මිලට තියෙන වාහන කොහොමත් අඩු වෙන්නෙ නෑ මොකද මිනිස්සු දන්නවා වාහනයක් දීලා ආයෙ ගන්න වාහන ගේන්නෙ නෑ කියලා මේ තත්වෙන්. ගෙනාවත් මිල වැඩි වෙනවා exchange rate එක නිසා)
     
    • Like
    Reactions: Heshan Daminda

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පිස්සු කියවන්න එපා යකෝ... අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ඉතාලි කාරයෝ දැන් හැම මාසෙම පඩියෙන් වාහනයක් හරි ඉඩමක් හරි අරගෙන දානවා.... ලක්ස දෙකට නාහෙන් අඩපු උන් දැන් මිලියනේ පැනලා හොයනවා :lol: :lol: :lol: :lol:
    *මෙහෙ උන්ගේ පවුල් පිටින් එහෙ නිසා, මෙහෙ උන්ට වියදමක් නැත. !
    සල්ලි තියෙන කට්ටිය ට සල්ලි තියෙනවා නැති එකාට නැහැ
     
    • Sad
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ow, but arama thibboth thanikarama USD dn tyenawata wada commodity value ekak wenawa bn, black market uda yanna chance tyenawa

    ඔව්. USD වලින් බදු ගෙවලා වාහන ගේන්න දුන්නොත් වාසියි කියල හිතෙනවා. හැබැයි 20% නං මදි බන් පරණ ගානට කිට්ටු වෙන්න බදු ඕන වෙයි.

    ඔය මොනව කරත් වැඩක් වෙන්නෙ නෑ දූෂිත ආණ්‌ඩුවක් තියෙනකන්. ඩොලර් නං හම්බවෙයි. හැබැයි තාවකාලික ආතල් ගන්න පුලුවන් ආයෙ කොරෝනා වගේ මොකක් හරි දේකින් කෙලවෙනකන්.