Ai wax bara@Hyaenidae ge lancer eka denna wenne yakada barata thama ithin paw ahimsakaya![]()
Ai wax bara@Hyaenidae ge lancer eka denna wenne yakada barata thama ithin paw ahimsakaya![]()
Everyone doesn't contribute yako. Basically we pay for a the government to be able to fund some beggars. Lankawe godak un tax gewanne ne. Private sector eketh 100K+ un tama gewanne. Is that fair? In other countries people get shit in return, not talking about payments but facilities and development. Lankawe monada tiyenne? Salli tika kohe yanawada danne ne.
And why do they only give Docs/Gov workers/Politicians duty free vehicles? the latter 2 don't even pay taxes I think.
USD walin import karanna vehicles deela eke tax eka 20% wage adu karoth hebei honda wei, But kauru hari dala tyenawa dekka okata custom laws wenas karanna ona kiyala.
Sirawata, tax structure eka nam hariyata hadanna wenawa, Nethnam podima minissu anatha wenwa

Danatama thiyanawa bn demand eka. tikak price hoyala balapanko thereiඉස්සරහට push cycle වලට හොඳ demand එකක් තියේවි.![]()
50% to 75% wedi wimak reasanable , eth godak wahana 200%, 300% wedi ban, 2019,20 apu benz ehema 250% wedi karala denne,kiyana tharam adu wenne naha
petrol karanne nathi wahana nam poddak adu wei
onna loan/lease rate wedi wena nisa podi impact ekak tiyanawa
nikan dollar walin calculate kaloth 1 USD = Rs 180 wage tibbe 2019
ada me weddi oka Rs340 wela, e kiyanne almost double wela
wahana mila double wenna oni naha (dollar walin tax gewanne nane) eth laksha 40ta giiyapu wahane dan laksha 60kwath watinawa
scene eka tiyenne sale karayo oka laksha 80k witara karala
මේ වගේ තව දෙක තුනක් උනා නම් ලොකු වාහන නිකන් දෙන්නේ... නිකන්!![]()
උන්ගෙ ගෙවල් වල තෙල් උනන්නෙ නෑ නෙ? ඌ personal තෙල් import කරන එකෙක් නම් ඔන්න හරි.තෙල් නැති වෙනවා කියල කොහෙද තියෙන්නේ?ඉතින් ගන්න එවුනුත් ගන්නෙ නැති වෙන්න එපෑ එහෙනම් තෙල් නෑ කියලා. උන්ටත් වාහන නිකන් දුන්නත් අරන් වැඩක් නෑ නෙ තෙල් නෑ නම්.උන්ගෙ ගෙවල් වල තෙල් උනන්නෙ නෑ නෙ? ඌ personal තෙල් import කරන එකෙක් නම් ඔන්න හරි.
මිල පහල ගිය වාහන ටිකකුත් දාන්න thread එකක් open කරලා. වාහන 10ක් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.
ආයෙ වාහන ගෙන්නන්න දුන්නත් import නවත්තද්දි තිබ්බ වගේ 1.5, 2 ගුණයකට වඩා ගණන් වෙනවා. එහෙම එකේ ලංකාවෙ වාහන මිල අඩු වෙන්න ප්‍රාතිහාර්යය වෙන්න වෙයි.
තෙල් නැති වෙනවා කියල කොහෙද තියෙන්නේ?
සල්ලි තියෙන කට්ටිය ට සල්ලි තියෙනවා නැති එකාට නැහැපිස්සු කියවන්න එපා යකෝ... අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ඉතාලි කාරයෝ දැන් හැම මාසෙම පඩියෙන් වාහනයක් හරි ඉඩමක් හරි අරගෙන දානවා.... ලක්ස දෙකට නාහෙන් අඩපු උන් දැන් මිලියනේ පැනලා හොයනවා![]()
![]()
![]()
*මෙහෙ උන්ගේ පවුල් පිටින් එහෙ නිසා, මෙහෙ උන්ට වියදමක් නැත. !
ow, but arama thibboth thanikarama USD dn tyenawata wada commodity value ekak wenawa bn, black market uda yanna chance tyenawa
හැබැයි vehicle tax එක එච්චර අඩු කරන්න නං බෑ අනිත් දේවල් වෙනස් නොකර. ඒක 100% ෂුවර්.
ow, but arama thibboth thanikarama USD dn tyenawata wada commodity value ekak wenawa bn, black market uda yanna chance tyenawa
අරගෙන කාමරයක් විදිහට රෙන්ට් එකට දෙන්න තමා වෙන්නේ.රු 100 ක් තියන් හිටපන් වාහනයක් ගන්න එහෙනම්![]()
50% to 75% wedi wimak reasanable , eth godak wahana 200%, 300% wedi ban, 2019,20 apu benz ehema 250% wedi karala denne,