ඉන්ධන මිල ඉහළ දැම්මට තිරනයක් #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    ඉන්ධන මිල ඉහළ දැමීමට ජීවන වියදම් පිලිබද කැබිනට් අනුකමිටුව තීරණය කර තිබෙනවා. එම සංශෝධන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම බයියෙක්ට මේ නිවුස් එක පෙන්නුවා.
    ගෝටා සර් රට කරගෙන යන්නේ අමාරුවෙන්ලු.
    ඒ හින්දා මේක සාදාරණයිලු. මේ විදිහට තෙල් වලින් හරි අපිට ආණ්ඩුවට උදව් කරන්න ලැබෙන එක ලොකු දෙයක්ලු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Hutto dan lankawe living cost eka ausi walata lagatama enawa

    මගුලක් කතා කරනවා. කෑම එහෙම නං දැනටම අඩුයි මෙහේ. රෙන්ට් එහෙමත් වැඩි කරල ගත්ත නං හරි. ඒකත් කරයි වගේ. කමෝන් මයිනා..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මේක ආණ්ඩුව දුර දැකලා ගත්ත තීරණයක්..සංචරණ සීමා බලාත්මක කරනවා වගේම තව ඉන්ධන ගාස්තු වැඩි කරන්න ඕනේ..නැත්තං මිනිස්සු ඕනේ නැති ගමන් ගිහින් කොරෝනා බෝකරගන්නවා.නේද @erozan පොන්ස් ..:lol:
     
    • Like
    Reactions: akildila

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    මම බයියෙක්ට මේ නිවුස් එක පෙන්නුවා.
    ගෝටා සර් රට කරගෙන යන්නේ අමාරුවෙන්ලු.
    ඒ හින්දා මේක සාදාරණයිලු. මේ විදිහට තෙල් වලින් හරි අපිට ආණ්ඩුවට උදව් කරන්න ලැබෙන එක ලොකු දෙයක්ලු

    😂 😂 😂
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මගුලක් කතා කරනවා. කෑම එහෙම නං දැනටම අඩුයි මෙහේ. රෙන්ට් එහෙමත් වැඩි කරල ගත්ත නං හරි. ඒකත් කරයි වගේ. කමෝන් මයිනා..
    china awama rent wediwenawa.ausi kale
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මහා එකාට නගින්නේ නැ කිව්වොත් ගෙදර ගැනි උනත් උස්සන් ගිහින් දීලා, මහා එකාගේ එක නග්ගවලා දෙන ජාතියක් බයියෝ කියන්නේ, ඕවා මොනවද
     
    • Like
    Reactions: akildila

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    මේ දවස්වල public transportation ත් නෑ.. ඒ නිසා අත්‍යවශ්‍ය රාජකාරි වලට යන මිනිස්සු යන්නෙ තමන්ගෙ වාහන වල.. ඒ අස්සෙ පෙට්‍රල්/ ඩීසල්ත් වැඩි කරන මේ වේසිගෙ පුතාලට හෙන ගහල මදි!!!
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,362
    613
    113
    Colombo
    යකෝ, මේ ටිකේ වැඩ කරන උන්ට යන එන ටිකටවත් ඉන්ධන සහනයක් දෙන්න බෑ වේස හැත්ත..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,934
    113
    එකමත් එක රටක
    මම බයියෙක්ට මේ නිවුස් එක පෙන්නුවා.
    ගෝටා සර් රට කරගෙන යන්නේ අමාරුවෙන්ලු.
    ඒ හින්දා මේක සාදාරණයිලු. මේ විදිහට තෙල් වලින් හරි අපිට ආණ්ඩුවට උදව් කරන්න ලැබෙන එක ලොකු දෙයක්ලු
    ඌට කියපන් වැඩිපුර තෙල් ටිකක් බැරල් වලට පුරවාගෙන එන්න කියලා ආණ්ඩුවට උදව්වක් විදියට.
     
    • Haha
    Reactions: topkollek

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    🔴 BREAKING
    ඉන්ධන මිල ඉහළ දැමීමට ජීවන වියදම් පිලිබද කැබිනට් අනුකමිටුව තීරණය කර තිබෙනවා. එම සංශෝධන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති.
    තෙල් ගහලා කොහේ යන්නද මා.........😅🤣
     
    • Haha
    Reactions: buddikagayan

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මම බයියෙක්ට මේ නිවුස් එක පෙන්නුවා.
    ගෝටා සර් රට කරගෙන යන්නේ අමාරුවෙන්ලු.
    ඒ හින්දා මේක සාදාරණයිලු. මේ විදිහට තෙල් වලින් හරි අපිට ආණ්ඩුවට උදව් කරන්න ලැබෙන එක ලොකු දෙයක්ලු
    උන්ට ඔලුවේ කෙස් ගහේ ඉදලා කකුලේ නිය පොත්ත වෙනකල්ම පිස්සු.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තෙල් ගහන්නත් රටක් තියෙන්න එපැයි බන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ගිය අවුරුද්දේ තෙල් මිල අඩු උනාම නන්දයා කයිවාරුවකුත් ගහලා ටික දවසකට පරිප්පු, සැමන් ලාබ කරා වගේ දැනුත් ඕක පරිප්පු, සැමන් වලින් බැලන්ස් කර ගන්න බැරි වෙයිද? :D:D:D:D
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    බන්දුලය කීව තෙල් මිල ස්ථාවර කිරීමේ අරමුදල ඉවරද දන්නෑ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල් ගෙ කාලෙ රුපියල් 2ක් වැඩි කරාම බයිසිකලේ පාර්ලිමන්ට් ගිය නාකි මයිනා කො

    මේ රට මෙච්චර ණය කරලා හිඟා කන තත්වෙට පත්කරපු රාජපක්ෂ ලට හෙනම ගහපිය