ඉන්ධන-මිල-පහලට ....

nikidw

Member
Apr 16, 2014
749
67
0
:shocked: එතකොට බයියෝ පෙට්‍රල් ගහන එකක් නෑ කියහන්කෝ හිටං....... :rofl: :P
Menna meaki bayyas lage uttare.

Oya ithin loke weladapole mila adu nisane :P:rolleyes:

MR ge kale satha 5 wath adu karada labeth aragena thawa thawa salli kutti gahaganiy
 
yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Menna meaki bayyas lage uttare.

    Oya ithin loke weladapole mila adu nisane :P:rolleyes:

    MR ge kale satha 5 wath adu karada labeth aragena thawa thawa salli kutti gahaganiy

    ඇයි බං.... ඉස්සර චන්දේට කලින් රු 2-3 අඩු කරේ.... :rolleyes::rolleyes:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    වසර 61/2කින් අඩුම මිලලු.යකෝ අවුරුදු 61/2 කට කලිනුත් ලෝක වෙලද පොලේ අඩු උනාද?අපි දන්නෙත් නැ අපිට දුන්නෙත් නැනෙ!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට පොඩි ප්‍රස්නයක් පැන නැගුන නේ :sorry:
    දැන් ඔය පහුගිය අවුරුදු කාලෙම තෙල් මිල අඩු වැඩි වීම් උනා නේ ..
    එතකොට අපි දැක්ක තෙල් මිල වැඩි වෙනකොට , ත්‍රීවීල් , බස් වගේ පොදු ප්‍රවාහන සේවා උන්ගේ මිල හිටු කියල නග්ගනවා :angry:
    දැන් ගිය පාර ජනාදිපතිවරනෙන් පස්සේ තෙල් මිල අඩු කරා නේ ..
    ඒ උනාට ඔය පොදු ප්‍රවාහන සේවා වල ගාස්තු අඟලකින්/දශමෙකින්/සෙන්ටි මීටරෙකින් වත් අඩු උනේ නෑ නේ :oo:
    ඇයි සින්හල්ලු ඒ :oo:
    දැන් මේ පාරත් තෙල් මිල චුරුස් ගාල බැස්සොත් ඔය පොදු ප්‍රවාහන සේවා , ඒක දැක්කේ නෑ වගේ ඉඳි අනිවා ..
    මේකට අපි හඬක් නගන්න ඕනේ මම නං කියන්නේ .. :dull:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    මට පොඩි ප්‍රස්නයක් පැන නැගුන නේ :sorry:
    දැන් ඔය පහුගිය අවුරුදු කාලෙම තෙල් මිල අඩු වැඩි වීම් උනා නේ ..
    එතකොට අපි දැක්ක තෙල් මිල වැඩි වෙනකොට , ත්‍රීවීල් , බස් වගේ පොදු ප්‍රවාහන සේවා උන්ගේ මිල හිටු කියල නග්ගනවා :angry:
    දැන් ගිය පාර ජනාදිපතිවරනෙන් පස්සේ තෙල් මිල අඩු කරා නේ ..
    ඒ උනාට ඔය පොදු ප්‍රවාහන සේවා වල ගාස්තු අඟලකින්/දශමෙකින්/සෙන්ටි මීටරෙකින් වත් අඩු උනේ නෑ නේ :oo:
    ඇයි සින්හල්ලු ඒ :oo:
    දැන් මේ පාරත් තෙල් මිල චුරුස් ගාල බැස්සොත් ඔය පොදු ප්‍රවාහන සේවා , ඒක දැක්කේ නෑ වගේ ඉඳි අනිවා ..
    මේකට අපි හඬක් නගන්න ඕනේ මම නං කියන්නේ .. :dull:

    පහුගිය තෙල් මිල අඩු වීම එක්ක බස් ගාස්තුත් අඩු උනා,
    ඔන්න ඕකනේ අර කවුද එකෙක් කියලා තිබ්බේ සිංහලයට ඕන දෙයක් මතක හිටින්නේ දවස්...කීයක්ද මන්දා කියලා :baffled::baffled::rofl::rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mona anduwen hari adu karana eka nam hodai. habai nagga daws wala wadi nokara thiyagena idaan labapu paduwa mulin cover karagena ceylon petroleum corporation eka goda giyoth wadaaath hodai ratata.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පහුගිය තෙල් මිල අඩු වීම එක්ක බස් ගාස්තුත් අඩු උනා,
    ඔන්න ඕකනේ අර කවුද එකෙක් කියලා තිබ්බේ සිංහලයට ඕන දෙයක් මතක හිටින්නේ දවස්...කීයක්ද මන්දා කියලා :baffled::baffled::rofl::rofl:

    http://www.karaliya.lk/බස්-ගාස්තු-අඩු-වන්නේ-මෙහෙ/

    :baffled::baffled::baffled: රුපියලකින් අඩු වෙලා .. :oo: ඔය ත්‍රී වීල් කාරයෝ එහෙම අඩු කරලා නෑ නේ ඒ උනාට .. :baffled:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    http://www.karaliya.lk/බස්-ගාස්තු-අඩු-වන්නේ-මෙහෙ/

    :baffled::baffled::baffled: රුපියලකින් අඩු වෙලා .. :oo: ඔය ත්‍රී වීල් කාරයෝ එහෙම අඩු කරලා නෑ නේ ඒ උනාට .. :baffled:

    three wheel අඩු කලා
    මීටර් බජට් අඩු කලේ නෑ , සොනිට් කැබ්ස් අඩු කලා මීටර් ටැක්සි company අඩු කලා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මමත් දැක්ක ඔය රේට්ස්.... ඒත් බං ඔච්චර අඩු කරන ඒකක් නෑ.... ඔච්චර අඩු උනොත් මම ගෙනව 2015 Bruno Cross 202 eakak....

    Ubata Bruno Cross ganna salli thiyenawa thel gahanna salli na :rofl::rofl:
     
    Similar threads