කවුරු හරි පුළුවන්නම් ඔය සූත්‍රය හොයල දාපංකො![]()
![]()
Z score එක හොයන SB ගේ ජ්‍යාමිතික සූත්‍රය වගේ වෙයිද දන්නේ නෑ.

අනික පොඩි එකෙක්ට ඕන දේවලුත් තියෙනවා, එපා දේවලුත් තියෙනවා. ගිහින් සිංහල පොතේ කවි ටික පාඩම් කරපන්.
කවුරු හරි පුළුවන්නම් ඔය සූත්‍රය හොයල දාපංකො![]()
![]()

ඕකෙන් පෙන්නේ රජයේ ප්‍රතිපත්ති වල අවුල් මට නම් ....... මට හිතෙන විදියට රට දැන් තියෙන විදියට තියෙන දේවල් වල මිල අඩුකරලා.....පඩි දීමනා වැඩි කරන එක කොහොමත් කරන්න බැරි එකක් ...... අනිත් එක පෙට්‍රල් ඩිසල් වගේ ගාන කියවුණත් ගන්න දේවල් වල මිල ටිකක් වැඩි කරන්න ඕනේ ....මොකද එකෙන් අපිට අදායමක් එන නිසා .... අසාධාරණ නෙමේ .... සාධාරණ වැඩි ගානක් ...... මට තාම හිතා ගන්න බෑ 365 දවසෙම ඉර එලිය වැටෙන රටේ සොලර් පවර් පතුරවන්නේ නැත්තේ ඇයි කියලා..... ආණ්ඩුවට පුළුවන් නම් සොලර් පැනල අඩු ගානකට මිනිස්සුන්ට දෙන්න ගෙදර වහලේ වැහෙන්න ඒවා හයි කරන්න ..... ප්‍රධාන පද්දතියට ඒවා එකතු කරන්න ...... ගබඩා කරගන්න විදියක් හදන්න ...... පෙට්‍රල් ඩිසල් වලින් පරිසරෙත් දුෂණය වෙනවා .....පිට රටට කොච්චර නම් සල්ලි යනවද ඔවා ගන්න'......සම්පුර්ණයෙන් නවත්තන්න බෑ එත් සැලකිය යුතු ගානක් අඩු කරන්න පුළුවන් ...... අනිත් එක එලෙක්ට්‍රික් කාර් වල බදු අඩු කරලා ඒවා ඒවත් වැඩි කරන්න ඕනේ ......
මම ජනධිපති නම් ටෙස්ලා එක ලංකාවට ගන්න ෆුල් ට්‍රයි කරනවා .....මොකද මන් කිව්වා ගොඩක් දේවල් උන් කරනවා ...... එකෙන් අපිට ඉස්සරහට සොලර් පැනල් හදල රට යවන්නත් පුළුවන් .....ලංකාවේ අයට එලෙක්ට්‍රික් කාර් හදන්න පටන් ගන්නත් පුළුවන් ....... මන් දැකපු සිරාම project එකක් ටෙස්ලගේ බැටරි සෝලර් පැනල් වලින් නගරයක් ෆුල් පව් දෙන එක ..... ඒ නගරෙට වඩා පොඩ්ඩක් ලොකු ඇති ලංකාව ...... කොහොමද google loon වගේ ටෙස්ලගේ ඒ project එක ලංකාවට ආවනම්......
ඔය වගේ සිල්ලර විදියට වැඩි වෙන කොට වැඩි කරන්නයි.....අඩු වෙන කොට පොඩ්ඩක් අඩු කරන්නයි නෙමේ ආණ්ඩුවක් ඕනේ ......වැඩපිළිවෙලක් .....කොහොමද අපි ඊලග අවුරුදු 5 හෝ 10 තුල බලශක්තියෙන් ස්වයන්පොෂිත වෙන්නේ කියන වගේ වැඩ![]()

ඕකෙන් පෙන්නේ රජයේ ප්‍රතිපත්ති වල අවුල් මට නම් ....... මට හිතෙන විදියට රට දැන් තියෙන විදියට තියෙන දේවල් වල මිල අඩුකරලා.....පඩි දීමනා වැඩි කරන එක කොහොමත් කරන්න බැරි එකක් ...... අනිත් එක පෙට්‍රල් ඩිසල් වගේ ගාන කියවුණත් ගන්න දේවල් වල මිල ටිකක් වැඩි කරන්න ඕනේ ....මොකද එකෙන් අපිට අදායමක් එන නිසා .... අසාධාරණ නෙමේ .... සාධාරණ වැඩි ගානක් ...... මට තාම හිතා ගන්න බෑ 365 දවසෙම ඉර එලිය වැටෙන රටේ සොලර් පවර් පතුරවන්නේ නැත්තේ ඇයි කියලා..... ආණ්ඩුවට පුළුවන් නම් සොලර් පැනල අඩු ගානකට මිනිස්සුන්ට දෙන්න ගෙදර වහලේ වැහෙන්න ඒවා හයි කරන්න ..... ප්‍රධාන පද්දතියට ඒවා එකතු කරන්න ...... ගබඩා කරගන්න විදියක් හදන්න ...... පෙට්‍රල් ඩිසල් වලින් පරිසරෙත් දුෂණය වෙනවා .....පිට රටට කොච්චර නම් සල්ලි යනවද ඔවා ගන්න'......සම්පුර්ණයෙන් නවත්තන්න බෑ එත් සැලකිය යුතු ගානක් අඩු කරන්න පුළුවන් ...... අනිත් .............................අඩු වෙන කොට පොඩ්ඩක් අඩු කරන්නයි නෙමේ ආණ්ඩුවක් ඕනේ ......වැඩපිළිවෙලක් .....කොහොමද අපි ඊලග අවුරුදු 5 හෝ 10 තුල බලශක්තියෙන් ස්වයන්පොෂිත වෙන්නේ කියන වගේ වැඩ![]()
ඕකෙන් පෙන්නේ රජයේ ප්‍රතිපත්ති වල අවුල් මට නම් ....... මට හිතෙන විදියට රට දැන් තියෙන විදියට තියෙන දේවල් වල මිල අඩුකරලා.....පඩි දීමනා වැඩි කරන එක කොහොමත් කරන්න බැරි එකක් ...... අනිත් එක පෙට්‍රල් ඩිසල් වගේ ගාන කියවුණත් ගන්න දේවල් වල මිල ටිකක් වැඩි කරන්න ඕනේ ....මොකද එකෙන් අපිට අදායමක් එන නිසා .... අසාධාරණ නෙමේ .... සාධාරණ වැඩි ගානක් ...... මට තාම හිතා ගන්න බෑ 365 දවසෙම ඉර එලිය වැටෙන රටේ සොලර් පවර් පතුරවන්නේ නැත්තේ ඇයි කියලා..... ආණ්ඩුවට පුළුවන් නම් සොලර් පැනල අඩු ගානකට මිනිස්සුන්ට දෙන්න ගෙදර වහලේ වැහෙන්න ඒවා හයි කරන්න ..... ප්‍රධාන පද්දතියට ඒවා එකතු කරන්න ...... ගබඩා කරගන්න විදියක් හදන්න ...... පෙට්‍රල් ඩිසල් වලින් පරිසරෙත් දුෂණය වෙනවා .....පිට රටට කොච්චර නම් සල්ලි යනවද ඔවා ගන්න'......සම්පුර්ණයෙන් නවත්තන්න බෑ එත් සැලකිය යුතු ගානක් අඩු කරන්න පුළුවන් ...... අනිත් එක එලෙක්ට්‍රික් කාර් වල බදු අඩු කරලා ඒවා ඒවත් වැඩි කරන්න ඕනේ ......
මම ජනධිපති නම් ටෙස්ලා එක ලංකාවට ගන්න ෆුල් ට්‍රයි කරනවා .....මොකද මන් කිව්වා ගොඩක් දේවල් උන් කරනවා ...... එකෙන් අපිට ඉස්සරහට සොලර් පැනල් හදල රට යවන්නත් පුළුවන් .....ලංකාවේ අයට එලෙක්ට්‍රික් කාර් හදන්න පටන් ගන්නත් පුළුවන් ....... මන් දැකපු සිරාම project එකක් ටෙස්ලගේ බැටරි සෝලර් පැනල් වලින් නගරයක් ෆුල් පව් දෙන එක ..... ඒ නගරෙට වඩා පොඩ්ඩක් ලොකු ඇති ලංකාව ...... කොහොමද google loon වගේ ටෙස්ලගේ ඒ project එක ලංකාවට ආවනම්......
ඔය වගේ සිල්ලර විදියට වැඩි වෙන කොට වැඩි කරන්නයි.....අඩු වෙන කොට පොඩ්ඩක් අඩු කරන්නයි නෙමේ ආණ්ඩුවක් ඕනේ ......වැඩපිළිවෙලක් .....කොහොමද අපි ඊලග අවුරුදු 5 හෝ 10 තුල බලශක්තියෙන් ස්වයන්පොෂිත වෙන්නේ කියන වගේ වැඩ![]()

ඇත්තටම සොලර් පැනල් භාවිතය ලංකාව වගේ රටකට ඉතාම වටිනවා. 2kW පැනල් එකකින් මාසිකව unit 250 ............................න රජය සොයා බැලිය යුතුයි. දැනට ලෝකයේ ලාබදායීම විදුලි උත්පාදන ක්‍රමය(විශාල ප්‍රමාණයෙන්) වන්නේ න්‍යෂ්ටික බලාගාර, දෙවනුව ගල් අගුරු බලාගාර.
ඔන්න ඕකයි තත්වේ.![]()
Nice explanation bro TFS But seems tech is constantly moving forward. I Hope
Hyundai Company's Solar Project
![]()
ඇත්තටම සොලර් පැනල් භාවිතය ලංකාව වගේ රටකට ඉතාම වටිනවා. 2kW පැනල් එකකින් මාසිකව unit 250 ක විතර බිල් එකක් සම්පූර්ණයෙන් ආවරණය කරන්න පුලුවන්. ඒත් මේකෙ මූලික වියදම බොහොම වැඩියි. 2kW සෝලර් සිස්ටම් එකක් අඩුම ගානේ ලක්ෂ 7ක් වත් වෙනවා. ඉතින් රජය කිසිම වෙලාවක එච්චර මුදලක් එකවර වැය කරයි කියල හිතන්න අමාරුයි පවුලක් වෙනුවෙන්. අනික තමයි මේකෙන් ආවරණය වෙන්නේ දවල් කාලය විතරයිනේ.
ලංකාවේ විදුලිබලය පාවිච්චිය
base load : ~800mW (මුලු දවස පුරාවටම වාර්තාවිය හැකි අවම අගය, සෑම වෙලාවකම මේ අගයට වඩා වැඩි අගයක විදුලි පරිභෝජනය පවතී.)
peak load : ~ 1700mW (දවසේ වාර්තාවන උපරිම අගය, ලංකාවේ ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වනුයේ බොහෝ විට මේ වෙලාවටයි. 50Hz සංඛ්‍යාතය ආරක්ෂාකිරීමට ගෑස් විදුලි බලාගාර ක්‍රියාත්මක කරනු ලබයි.)
ඉතින් අපේ රටේ විදුලිබල පද්ධතිය හා පරිභෝජනය බැලුවාම base load එක අඩු වීමට විතරයි සෝලර් සිස්ටම් එක වැදගත් වෙන්නේ.
ඉතින් පවුලක් වෙනුවෙන් කල යුතු ආයෝජනය වැඩි නිසාත්, විදුලිබල පද්ධතියට සැලකිය යුතු වාසියක් එක් නොවන නිසාත් මේ වෙනුවෙන් ලොකු ආයොජනයක් කරන්නේ නෑ.
මම සෝලර් සිස්ටම් නරකයි කිව්වා නෙමෙයි. ඇත්තටම මේක කිසිම රජයක් ලංකාවේ ව්‍යාප්ත කරයි කියලා හිතන්න බෑ. අපි කොහොමහරි සෝලර් සිස්ටම් එකක් ගහගත්තොත් ඒක අපිට හොදයි.
tidal power, bio mass, dendro, ocean thermal වගේ renewable energy ගැන රජය සොයා බැලිය යුතුයි. දැනට ලෝකයේ ලාබදායීම විදුලි උත්පාදන ක්‍රමය(විශාල ප්‍රමාණයෙන්) වන්නේ න්‍යෂ්ටික බලාගාර, දෙවනුව ගල් අගුරු බලාගාර.