ඉන්ධන-මිල-පහලට ....
ලෝක වෙළෙඳෙපොළේ තෙල් මිල පහළ යාමේ වාසිය මෙරට පාරිභෝගිකයාට හිමි වන්නේ මිල සුත්‍රය ක්‍රියාත්මක වීමෙන් පසුව බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සඳහා අදාළ මිල සුත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව ය.
නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමෙන් අනතුරුව එම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද වනවිට අමෙරිකානු ඩොලර් 38 ත් 42 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබේ.
මෙය ලෝක වෙළෙඳපොළ වසර හය හමාරකට පසුව වාර්තා වූ අඩු ම තෙල් මිල බව විදෙස් වාර්තාවල සඳහන් ය.
source: http://newsfirst.lk/sinhala/2015/08/ඉන්ධන-මිල-සූත්‍රය-සකස්-කර/

Last edited:
අඩු කලෝත් බඩුම තමා
එතකොට බයියෝ පෙට්‍රල් ගහන එකක් නෑ කියහන්කෝ හිටං.......