ඉන්ධන මිල යළි ඉහලට ?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්ධන මිල යළි ඉහලට ?

    ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල අවප‍්‍රමාණය වීම නිසා ඉතා නුදුරේදීම ඉන්ධන මිල ඉහල දැමීමට සිදු වනු ඇතැයි මුල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙති.

    මේ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 133ක් ඉක්වමා ගොස් ඇති අතර මෙතුලින් වෙළඳ ශේෂ පරතරය ඉහල ගොස් ආනයන භාණ්ඩවල මිල ඉහල යාමෙන් රටේ උද්ධමනය ඉහල යා හැකි බවද ඔවුහු සඳහන් කරති.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට වාණිජ බැංකුවලට විදේශ ඩොලර් ණය ගැවනීමට ඉඩ දීමෙන් මෙසේ රුපියල අවප‍්‍රමණය වන්නේ යයි මුල්‍ය වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.


    තෙල් වැඩි කරපුවම බස්කාරයන්ට, සහන ඉල්ලල ස්ට්‍රයික් කරන්න පුලුවන්, මුහුදු යන අයට සහන ඉල්ලලා බෝට්ටු පාරට ගේන්න පුලුවන්.
    නිකන් අපිට හුලං තමයි. දැන් ඉතිං ටැංකියට තෙල් ටිකක් වත් ගහලා තියාගන්න ඔනේ. අඩුම තරමේ තියෙන ගානට තව ටික දවසක් වත් දුවන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හරි සෝක්

    එතකොට දේශප්‍රේමී ජනතාවට පුළුවන් තෙල් මිල වැඩි කරපු එක හොදයි කියල පෙළපාලි යන්න

    අස්චර්ය හසන්ත !
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරි සෝක්

    එතකොට දේශප්‍රේමී ජනතාවට පුළුවන් තෙල් මිල වැඩි කරපු එක හොදයි කියල පෙළපාලි යන්න

    අස්චර්ය හසන්ත !

    ඔව් එතකොට අපි පෝසත් රටක් කියල අනිත්රටවල අය දැනගනී.
    නැත්තං රත්තරං වලටත් වඩා තෙල්මිල වැඩි වෙන වේගයක් ඇති වෙනත් රටක් නැතුව ඇතිනේ
    .
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    චන්දෙන් පස්සෙ බලාපොරොත්තු වන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කරවන සියළුම මැති උතුමන් ගේ................:D:D:D:D











    මෑණිවරු සමග රමණයේ යෙදෙන්න මුංට තේරෙන්නේ නැද්ද මිනිස්සු ජීවත් වෙන්න පට්ට අමාරුවෙන් බව...........:angry:
    අනික මේක දැනෙන්නේ මධ්‍යම පාන්තිකයන්ට......
    ඇයි යකෝ මුං මේව පාලනේ කරන්නේ නැත්තේ මුං ගේ පුරුෂ ලිගු වලට ලාදුරු හැදිල ද?:angry:
    තේරෙන්නෙ නැද්ද මෙහෙම ගියොත් ආර්ථිකේ කඩං වැටෙනව කියලා.......
    මොන වෛශ්‍යාව ගේ පුත්‍රයන් බං මේ රටේ ආර්ථිකය කළමනා කරණය කරන්නේ...???????:angry:

    (ඔන්න මම හරුප දෙසා බෑවෙ නෑ හරිය:eek:)
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Loka weladapola ekka happenna katawath baha. Wale walakwath nathi wipakse thama mekata sathutu wenne.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    1016041_531904160204320_1282893115_a_zps2eb387c4.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Loka weladapola ekka happenna katawath baha. Wale walakwath nathi wipakse thama mekata sathutu wenne.

    ආ නේ ලෝක වෙළද පොලත් එක්ක හැප්පෙන්න බැරිද ? විමලෙ ප්ලග් එක ආයේ ගහලද ?

    එහෙනං තෙල් ඇමතියෙක් සහ ආර්ථික ඇමතිලා මොන හුට්ටකටද යකෝ ජනතාවගේ සල්ලි වලින් යැපෙමින් ඉන්නෙ ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Loka weladapola ekka happenna katawath baha. Wale walakwath nathi wipakse thama mekata sathutu wenne.
    ලෝක වෙළදපොලේ බොරතෙල් වල බහලයාමක් හෝ විචලනයක් නෑ. ප්‍රශ්නෙ රුපියල අවප්‍රමාණවීම......
    උඹට කියවන්න තේරෙන්නෙ නැද්ද බං.............

    රුපියල අවප්‍රමාණ වෙන්නේ ඒක පාලනයකින් තොරව පාවෙන්න දීල තියන නිසා......
    නොදන්න ආර්ථික න්‍යිය කතා කරන්න් ඇවිත් පදිරි වෙන්න එපා බං....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    තමන්ගේ පර්ස් එකෙන් පෙට්රෝල් ගහන මේ කාලකන්නි පජාත දේශපාලුවෝ ඉන්න රටේ ඉපදුන අපිට තම බන් ඕක දැනෙන්නේ...
    අපේ සල්ලි වලින් පැට්‍රොල් ලිටරේට කිලෝමීටර් දෙක දුවන වාහන තියන් ඉන්න එවුන්ට සහ , උන්ගේ ලොකපුන අපත්යෝන්ට ඕක ප්‍රස්නයකුත් නෙවෙයි
    අපේ සල්ලි වලින් දුවන් උන් ඔක්කොම වී වී අයි පි , උන්ට පෙට්රෝල් ගහන අපි බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ......
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලෝක වෙළදපොලේ බොරතෙල් වල බහලයාමක් හෝ විචලනයක් නෑ. ප්‍රශ්නෙ රුපියල අවප්‍රමාණවීම......
    උඹට කියවන්න තේරෙන්නෙ නැද්ද බං.............

    රුපියල අවප්‍රමාණ වෙන්නේ ඒක පාලනයකින් තොරව පාවෙන්න දීල තියන නිසා......
    නොදන්න ආර්ථික න්‍යිය කතා කරන්න් ඇවිත් පදිරි වෙන්න එපා බං....

    මූ ඇම-සිං ගේ අනිත් අන්තය බං
    දෙන්නම එකයි. කරුමෙට උපන් සුනඛ පෝතකයින්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    Loka weladapola ekka happenna katawath baha. Wale walakwath nathi wipakse thama mekata sathutu wenne.
    උබට ප්‍රස්නයක් නැහැනේ , ඕවා වැඩි වෙන කොට තොපේ සහෝදරියන්ගේ කිම්බේ ගැනත් වැඩි කරනවානේ , එතකොට ශේප්.......කටු කන අපතයෝ