ඉන්ධන මිල

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වහාම ක‍්‍රියාක්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.

    එසේම තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පහල හෙලන්නැයිද ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට හා මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    මේ අතර මෑතකදී හදුන්වා දෙන ලද ඉන්ධන මිල සුත‍්‍රය නව රජය යටතේ අහෝසි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය අමතමින් සදහන් කලේය.
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල වැඩිකිරීමට ජනපති නියෝග කර ඇත :angry::angry::angry::angry::angry::dull::dull::nerd::nerd::)
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    නව මිළ ගණන් පහත සඳහන් ආකාරයට වෙනස් කෙරේ:

    92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.117.00

    95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.128.00

    මාන්‍ය ඩීසල් ලීටරයක නව මිළ රු.95.00

    සුපිරි ඩීසල් ලීටරයක නව මිළ රු.110.00

    භූමිතෙල් ලීටරයක නව මිළ රු.65.00