මිල_පහල_දැමේ

Sickdude

Member
Oct 26, 2018
141
6
0
නව මිළ ගණන් පහත සඳහන් ආකාරයට වෙනස් කෙරේ:

92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.117.00

95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.128.00

සමාන්‍ය ඩීසල් ලීටරයක නව මිළ රු.95.00

සුපිරි ඩීසල් ලීටරයක නව මිළ රු.110.00

භූමිතෙල් ලීටරයක නව මිළ රු.65.00

Adooo sirawata :shocked:
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
නව මිළ ගණන් පහත සඳහන් ආකාරයට වෙනස් කෙරේ:

92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.117.00

95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.128.00

සමාන්‍ය ඩීසල් ලීටරයක නව මිළ රු.95.00

සුපිරි ඩීසල් ලීටරයක නව මිළ රු.110.00

භූමිතෙල් ලීටරයක නව මිළ රු.65.00

බොහොම හොදයි. දැන් මේ මිල ගනන් අනුව බස් ගාස්තු, ත්‍රිවිල් ගාස්ති, කෑම බීම වල මිල අඩු කරන්න කියලා බල කරන්න ඕනි.
 
Alexturney

Active member
  • Jul 19, 2012
    248
    64
    28
    නව මිළ ගණන් පහත සඳහන් ආකාරයට වෙනස් කෙරේ:

    92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.117.00

    95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.128.00

    සමාන්‍ය ඩීසල් ලීටරයක නව මිළ රු.95.00

    සුපිරි ඩීසල් ලීටරයක නව මිළ රු.110.00

    භූමිතෙල් ලීටරයක නව මිළ රු.65.00

    දැන්ම ගිහින් පෙට්‍රොල් ස්ටොක් කරගන්න ඔන.:rofl::rofl: රනිලයා මොන ගැටයක් හරි ගහලා අපහු එන්න කලින්.:P:P:P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    ජනාධිපතිතුමාට ජය වේවා.

    මූ මෙහෙම බඩු මිල අඩුකරගෙන ගිහිල්ලා, ඒ අස්සෙම ජනාධිපතිවරනයත් කෝල් කරලා දිනාගයි. ගොටභයට මොනවා වෙයිඩ් එතකොට?

    ඒක තමයි බං ප්ලෑන් එක. හිටං 2020 ජනපති කරනවා මහින්ද සෑර් සපොර්ට් කරලා. 2025 ජනපති අපේක්ෂක නාමල් පුතී. කොහොම ද හිටංගෙයි මහින්ද ලොක්කගෙයි මොළ ගෙඩි දෙක
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    නව මිළ ගණන් පහත සඳහන් ආකාරයට වෙනස් කෙරේ:

    92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.117.00

    95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.128.00

    සමාන්‍ය ඩීසල් ලීටරයක නව මිළ රු.95.00

    සුපිරි ඩීසල් ලීටරයක නව මිළ රු.110.00

    භූමිතෙල් ලීටරයක නව මිළ රු.65.00

    Source ekath dapan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    patrol 117, diesel 95

    gas silindaryak 1000k karanna uthsaha gannawalu

    raviyage VAT ahosiyi

    3 roda ratha walata wadi kala badda iwath kere

    vehicle anith badhu adu kirima bajat eken
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    patrol 117, diesel 95

    gas silindaryak 1000k karanna uthsaha gannawalu

    raviyage VAT ahosiyi

    3 roda ratha walata wadi kala badda iwath kere

    vehicle anith badhu adu kirima bajat eken

    Dollar settle wenakan owa karanna beriwei bn
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol::lol:

    petrol unath uparima rupiyal 10 yakin adu karai ita wada adu karanna ba.

    අනිවා මුලින් සංදර්ශන ටිකක් දාලා පස්සේ ටික ටික අරින්න ගනීවිද මන්දා රනිල් වගේ :oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අතිගරුඅගමැතිමහින්ද මැතිඳු යටතේ ඇමරිකන් කාරයොන්ට ඉඩක් නෑ මේ මාර්තු භුමියේ

    ඇමරිකන් කාරයොන්ට නටන්න දුන්නේ රනිල් :nerd:

    මේ ඔක්තෝබර් නෙ බන් මාර්තු භූමිය ආයෙ එන්න කල් තියනව
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    අතිගරුඅගමැතිමහින්ද මැතිඳු යටතේ ඇමරිකන් කාරයොන්ට ඉඩක් නෑ මේ මාර්තු භුමියේ

    මාර්තු භූමියේ එහෙම උනාට මාසෙකට පස්සේ අප්‍රේල් භූමියේ කොහොම වෙයිද කවුද දන්නේ? :sorry: