මිල_පහල_දැමේ

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පනත සම්මත කරගන්න බැරි උනාට දුකේ හතර අතේ දුවනවා නේද ඔයා? චැට් කරන්න ඕන නම් ද්රෝන් ත්‍රෙඩ් එකට එන්න

අර කිලෝ එකට අඩු ඩ්‍රෝන් ගේන්න දෙන්න කියපු පනතද ඔව් බන් වැඩක් නෑ දැන් ආන්ඩුව මාරු නෙ :angry:
 

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    හිතෙන හිතෙන වෙලාවට එක එක උන් අයින් කරන්ඩයි දාගන්ඩයි මුන් මේක කෝලම් මඩුවක් කරගෙන.මුන් මිනිස්සු එක්ක සෙල්ලම් කරනකොට ඒ මෝඩ හැතිකරේ පර්ස් එකේ තියෙන සල්ලි ටිකටත් රතිඤ්ඤා පත්තු කරනව. ලැජ්ජ වෙන්ඩ ඕනි අපි.