ජනපති අණින් ඉන්ධන මිල පහල දැමේ.. තවත් භාණ්ඩ රැසක මිල අඩු කරයි.. ඉන්ධන මිල සූත‍්‍රය අහෝසියි..
වහාම ක‍්‍රියාක්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.
එසේම තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පහල හෙලන්නැයිද ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට හා මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ අතර මෑතකදී හදුන්වා දෙන ලද ඉන්ධන මිල සුත‍්‍රය නව රජය යටතේ අහෝසි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය අමතමින් සදහන් කලේය.
lanka C news