ඉන්ධන හිගයක්

sanjubob

Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    ගිනි ගත්ත නැව ගිලීම නිසා ලන්කාවට පැමිනෙන ඉන්ධන නැව් වල නැන්ගුරම් දමන ස්ථානය (නල මගින් පොම්ප කරන ස්ථානය) අවහිර වී ඇති බව අද ඒ නඩුවේදී ආන්ඩුව වෙනුවෙන් පෙනීසිටි lawyer කිව්වා කියල අද Hiru News වලට කිව්ව. මේකෙන් ඉදිරියට ඉන්ධන හිගයක් ඇතිවෙයිද ?
     
    • Like
    Reactions: lasankandy

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගිනි ගත්ත නැව ගිලීම නිසා ලන්කාවට පැමිනෙන ඉන්ධන නැව් වල නැන්ගුරම් දමන ස්ථානය (නල මගින් පොම්ප කරන ස්ථානය) අවහිර වී ඇති බව අද ඒ නඩුවේදී ආන්ඩුව වෙනුවෙන් පෙනීසිටි lawyer කිව්වා කියල අද Hiru News වලට කිව්ව. මේකෙන් ඉදිරියට ඉන්ධන හිගයක් ඇතිවෙයිද ?
    Udaya_Gammanpila.jpg
     
    • Haha
    Reactions: Voltage

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ශා එක තමා තව අඩු වෙලා තියෙබ්නෙ.මරු කොරෝනා අස්සෙ තෙල් නැති උනොත්.දැන් මිනිස්සු ශෙඩ් වල පෝලිමෙ ඇති
     
    • Like
    Reactions: lasankandy