ඉන්ධන

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    ජුලි පළමු වැනිදා සිට 'නව ඉන්ධන' වෙළඳපොළට



    දැනට අලෙවි කරන සුපර් පෙට‍්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත යූරෝ ෆෝ නමැති ඉන්ධන වර්ගය සඳහා ටෙන්ඩර් කැඳවීම දැන් ආරම්භ කර තිබෙනවා.

    ලංකා ඛණිජ තෙල් තීනිගත සංස්ථාව සඳහන් කළේ යූරෝ ෆෝ ජූලි මස පළමු වැනිදා සිට වෙළඳපොලට නිකුත් කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි. 

    මෙම ඉන්ධන වර්ගය සඳහා ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් පවතිනවා. ඒ, එහි කිසිඳු අපද්‍රව්‍යයක් නොමැති වීම හේතුවෙන්. කෙසේ වෙතත් දැනට අලෙවි කරන සුපර් පෙට‍්‍රල් සහ සුපර් ඩීසල් මිලට වඩා යූරෝ ෆෝ ඉන්ධන වර්ගයේ මිල වැඩි විය හැකි බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් කියා සිටියේ. :P



    http://nethnews.lk/article/55202