Hospital එකකට යන්න. පුච්චලා අයින් කරාවි.
Meka thama karanna thiyenne
rohanekash kiyaala ekak tiyanawa ayuruweda gapan
ලඟම තියෙන රජයේ රෝහලට යන්න මචං. ක්ලිනික් එකට එන්න කියලා පුච්චලා දානවා බෙහෙත් එකක් දාලා.
බෙහෙත් නෙවේ සහෝ acid එකක්.. දැන් කරන්ට් එකෙන් පුච්චනවා.. ඉන්නෝ වර්ග ඉන්නවා.. & බෝවෙනවා.. සමහර ඉන්නෝ නිකන්ම නැතිවෙනවා..ලඟම තියෙන රජයේ රෝහලට යන්න මචං. ක්ලිනික් එකට එන්න කියලා පුච්චලා දානවා බෙහෙත් එකක් දාලා.

බෙහෙත් නෙවේ සහෝ acid එකක්.. දැන් කරන්ට් එකෙන් පුච්චනවා.. ඉන්නෝ වර්ග ඉන්නවා.. & බෝවෙනවා.. සමහර ඉන්නෝ නිකන්ම නැතිවෙනවා..
මගේ කකුලේ එකක් හැදිලා පස්සේ බෝ වුනා. අන්තිමට කරන්ට් එකෙන් පුච්ච්ර අයින් කරා 43ක් හිටියලු පොඩි පොඩි..
Ps : ඉන්නෝ දිලීරයක්.

පුච්චනකොට රිදෙනවද බන්![]()