ඉන්න කියා කීවේ.......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්න කියා කීවේ.......

    ඉන්න කියා කීවේ.......
    ඇයි ඉන්න කියා කීවේ............
    ඔය නෙතින් සමු අරගෙන යන්නට මන්ද එපා කීවේ.....

    නින්ද ලගා වූවේ...
    නෑ නින්ද ලගා වූවේ..........
    ගත නැතත් හිත තවමත් ඔබගෙයි ඉන්නෙ ලගින් මාගේ......

    ආවෙ ඉතින් සිත සොයන ඉසව්වට ඔබ නිදනා යාමේ......
    ඒ නිසා පිබිදෙන්න එපා මට දෙන්න ඔබේ හීනේ........

    ඉන්න කියා කීවේ.......
    ඇයි ඉන්න කියා කීවේ............
    ඔය නෙතින් සමු අරගෙන යන්නට මන්ද එපා කීවේ.....

    ජීවිතේ විමසනා.... ආදරේ දුර තියේ.......
    කාගෙ කවුදැයි කියා.... නොමදනී මා ඔබේ...
    මේ රැයේ නොනිදනා.... මා හදේ ගින්න වේ........

    ඔබ මගේ
    නින්ද ලගා වූවේ.... නෑ නින්ද ලගා වූවේ...
    අවසරයි මතකයක සරන්නට තුන්යම රෑ පානේ.....


    alone-girl-thinking-lovesove.jpg

     
    • Like
    Reactions: U_knw_me

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔය නෙතින් සමු අරගෙන යන්නට මන්ද එපා කීවේ.....:eek::sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි ඉන්න කියා කීවේ............
    ඔය නෙතින් සමු අරගෙන යන්නට මන්ද එපා කීවේ.....
    :(

    lassanayi
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආවෙ ඉතින් සිත සොයන ඉසව්වට ඔබ නිදනා යාමේ......
    ඒ නිසා පිබිදෙන්න එපා මට දෙන්න ඔබේ හීනේ........

    wow ලස්සනයි :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නින්ද ලගා වූවේ.... නෑ නින්ද ලගා වූවේ...
    අවසරයි මතකයක සරන්නට තුන්යම රෑ පානේ.....
    :love::love: