ඉන්න ගමන් මතක් උනේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    මට මතකයි එක පාරක් කොර්නා ත්‍රෙඩ් එකක එකෙක් දාලා තිබ්බා පට්ට කමෙන්ට් එකක්.. ඒකේ තේරුම තිබ්බෙ, ගෑනියෙක් එක්ක නිදාගන්න නැතුවම මැරිලා යන්න වෙයිද කියලා

    ඌ එක කියලා තිබේ ස්ත්‍රී කුඩුම්භයක පහස ලබන්නෙ නැතුව මැරෙන්න වෙයිද කියලද කොහෙද, ශික් මට ඒ වචන මතක නෑනෙ 😁 😁 :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ස්ත්‍රී කුඩුම්භයක පහස
    UpulShanthaSannasgala.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    ගොඩක් ත්රෙඩ්වල ඕම ඒවා දැම්මා
    ලිංගික අවයව ගට්ටනයක් නැතිවම මැරෙන්න වෙයි කියපු එකද මන්දා මූ කියන්නෙ
    නෑ බන් වෙන වචනයක් :ROFLMAO:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හමුදාවේ කොල්ලො ඉන්නවා පලවෙනි මිශන් එකේදිම අත පයයි ෆයියයි සෑට දෙකයි බ්ලාස්ට් වුනු.. එහෙම එවුන් අදටත් රට දෑය වෙනුවෙන් පූජා කලා කියලා ඉන්නවා.. රජ පුත්තු සුර සෑප විදිනවා
     
    • Sad
    Reactions: TNHM and CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    හමුදාවේ කොල්ලො ඉන්නවා පලවෙනි මිශන් එකේදිම අත පයයි ෆයියයි සෑට දෙකයි බ්ලාස්ට් වුනු.. එහෙම එවුන් අදටත් රට දෑය වෙනුවෙන් පූජා කලා කියලා ඉන්නවා.. රජ පුත්තු සුර සෑප විදිනවා

    ආතල් එකක් ගන්න ත්‍රෙඩ් එකක් දැම්මම ආතල කුඩු වෙන දුක හිතෙන කතා කියන්න එපා, :cry: ස්ට්‍රෙස් රිලීස් කරගන්න ආවෙ
     
    • Wow
    Reactions: TNHM and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ආතල් එකක් ගන්න ත්‍රෙඩ් එකක් දැම්මම ආතල කුඩු වෙන දුක හිතෙන කතා කියන්න එපා, :cry: ස්ට්‍රෙස් රිලීස් කරගන්න ආවෙ
    sorry bro
     
    • Like
    Reactions: TNHM

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    හමුදාවේ කොල්ලො ඉන්නවා පලවෙනි මිශන් එකේදිම අත පයයි ෆයියයි සෑට දෙකයි බ්ලාස්ට් වුනු.. එහෙම එවුන් අදටත් රට දෑය වෙනුවෙන් පූජා කලා කියලා ඉන්නවා.. රජ පුත්තු සුර සෑප විදිනවා
    යුද්ධය දේශපාලුවන්ගේම උවමනාවට පටන් ගෙන උන්ගේම වාසියට අවසන් කරපු එකක්. ජීවිතය නැති උනේ, අතපය අහිමි උනේ උඹලගෙ අපේ සහොදරයින්ගේ. මේ ටික නොතේරෙන උට්ටිගේ පුත්තු රට බේරාගත් නායකයා කිය කිය ඇමිණෙනවා
     
    • Sad
    Reactions: CorD SaC