මේක මම හරි හෝ වැරදියි කියනවා නෙවෙයි. මම හිතා මතා කරපු දේකුත් නෙවෙයි.
මම job කරන්න පටන් ගත්ත මුල් කාලේ ආස උනේ three wheel එකක් ගන්න. 2012 දී.
ඒත් 2019 වෙනකං ඉන්න උනා bike එකක් ගන්නවත් .
අපිට වාහන නොතිබුණ නිසා මම drving license ගත්තේ නෑ අවුරුදු 32 වෙනකං. ගත්තේ kwid එක ගත්තට පස්සේ. kwid එක ගන්න කාලේ මට ආස උනේ ඒ ගණන් වල එකක් ගන්න. මට afford කරන්න පුළුවන් එකක්.
පස්සේ.. 2022 වගේ වෙද්දී brand new එකක් ගන්න ආස වෙලා KUV100 ගත්තා.
මේ අවුරුද්දේ හොඳ petrol auto එකක් ගන්න ආස වෙලා (wife ට ලේසි නිසා) එයින් එකක් ගත්තා.
දැන් ආසාව තියෙන්නේ ඊලඟට 160/- වගේ range එකක් ගන්න. afford කරන්න බැරි ඒවා ගැන ආසාවක් එන්නේ නෑ.
මම IT field එකේ අවුරුදු 15ක් විතර. අදටත් brand new laptop එකක් අරන් පාවිච්චි කරලා නැහැ.
මම හරි හෝ වැරදි හෝ වෙන්න පුළුවන්. ඒත් මම හිතනවා නොහිතා හෝ මෙහෙම ඉන්න නිසා ප්රශ්න අඩුයි කියලා.