ඉන්වෙස්ට්මන්ට් අයිඩියා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    mulin stock broker kenek set karaganna
    wedee kiyala dena ekak set unaanam wediya hondai
    (Kandy wala nam danna ekek innawa)
    Sampath Bank eke wagee honda thenaka inna kenek
    eyaala podi commision ekak gannawa
    tika kaalayak wedee allagaththata passe
    thaniyama kala heki nee
    Share market investment වැඩ්ඩෝ නම් අනුන්ට වැඩ කරන්නේ මොකටද , ඌට තනියම ගොඩ ගියහැකි නේ.
     
    Last edited:
    • Like
    Reactions: amino

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    කොටස් වෙළඳපල තියෙන්නේ ලොකු එවුන් ගොඩ යන්නයි, පොඩි එවුන් ට "සදහටම ඔබ මගේ ජාතියේ කොටස්" හිමියෝ වෙන්නයි.
    See share market manipulation from Google
     
    • Like
    Reactions: kokis123456

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලංකාවේ, ලක්ෂ එකකින් මාසෙකට 1000 - 5000 අතර උපයන්න පුළුවන් නීත්‍යානුකුල ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් තියෙනවද? ඒ මොනාද? බෑන්ක් ඩිපොසිට් වලින් මේ වගේ ඉපැයීමක් ලබන්න පුලුවන්ද?
    පොඩියට ඉන්වෙස්ට්මන්ට් පටන් ගන්න හිතන් ඉන්න අයටත්, පඩියට අමතරව අදායම් මාර්ගයක් සොයන අයටත් වැදගත් වෙයි කියලා හිතෙනවා. මේ සම්බන්දව දැනුම හා අත්දැකීම් තියෙන අයගෙන් අදහස් බලාපොරොත්තු වෙනවා.
    සල්ලි ටික නැති උනත් අවුලක් නැත්තම් තව ක්‍රම තියෙනවා.සමහර අය පොළියට දෙනවා.ඒ වගේම business කරන හැබැයි ලොකුවට ඉන්වෙස්ට් කරන්න සල්ලි නැති අයට සල්ලි දෙනවා.කෙටි කාලීනව ණයට දෙනවා.අර චිට්ටේ දෙනවා කියන්නේ.
    තව කාත් එක්ක හරි එකතු වෙලා වීල් එකක් අරන් හයර් කරන එක.
    හැබැයි ඉතින් සල්ලි හම්බ කරන්න වගේම නැති වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි ඔය ක්‍රම වල