ඉන්වෙස්ට්මන්ට් කරන එවුන්ගෙන් උදව්වක් ඕනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    6,021
    6,944
    113
    මිතුරනේ. මට මේකයි වෙන්න ඕනේ. ලංකාවේ ඉද්දි මම පයිවර් අනම්මනම් කලා. හැබැයි එදා වේල පිරිමහ ගත්තා. ලොකු ඉතිරියක් නෑ. මට දැන ගන්න ඕනේ මාසේකට ලක්ෂ 2 ක් වගේ දාගෙන ගිහින් කරන්න පුළුවන් හොද ඉන්වෙස්ට්මන්ට් ගැන. වැදගත්ම දේ ලංකාවෙන් එලියේ දේවල් ගැන මාව පොඩ්ඩක් දැන්වත් කරපල්ලකෝ. ඒ කියන්නේ පිටරට කොම්පැණි වල කොටස් ගන්න ඒවා, තව ඒ වගේ වෙන වෙන ‍profitable සීන්කෝන් ගැන. මට හිතෙනවා ලංකාවට සල්ලි යනව එක හරි, බැංකුවක ගොඩ ගහන එක හරිට වඩා දෙයක් මෙකෙන් කර ගන්න පුළුවන් වෙයි කියලා. උදව් ප්ලීස්

    මම binance ආයේම දා ගත්තා. ඒක ගැන නම් ටිකක් අප්ඩේට්.
     
    • Like
    Reactions: RottenCOLT

    Giant

    Well-known member
  • Jan 24, 2016
    6,021
    6,944
    113
    Laksha deka dala loku return expect karanna ba, oken tikak capital eka widiyata dala mokak hari business ekak patan ganna
    නෑ මචං. මට එක දිගට මාසයක් ගානේ ඔය වගේ ගාණක් 2-3 ක් දාගෙන යන්න පුළුවන්.
    එහෙම කරනන් පුළුවන් දෙයක් නැද්ද

    වැදගත්ම දේ මට මෙ වෙලාවේ රිටන් එකක් ඕනේ නෑ
    ලොන්ග් ටම් ප්ලෑන් එකක් උනත් කමක් නෑ රිස්ක් නැති පොලු නැති

    ඔය පට්ට කොම්පැණි වල ෂෙයාස් ගන්නවා වගේ ඒවා කරන උන් මෙකේ ඉන්නවා නේද. ඒවා කොහොමද කරන්නේ
     
    • Like
    Reactions: nvhcc89

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,192
    1,123
    113
    sri rajasinha adawiya
    ubata monthly oya gana digatama danna puluwan nam wena rataka apartment ganna puluwan. Ex Dubai wala. Oya wage ganakin apartment ganna puluwan. Hoyala balapan.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    2,637
    3,347
    113
    Uba pita rata innawa nam hodama de hoda company stocks wala hari index funds wala invest karana 1 long term
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    6,021
    6,944
    113
    ubata monthly oya gana digatama danna puluwan nam wena rataka apartment ganna puluwan. Ex Dubai wala. Oya wage ganakin apartment ganna puluwan. Hoyala balapan.
    මචං මම ඔය ලක්ෂ කියන එක කියලා තියෙන්නේ රුපියල් වලින් හොදේ. ඒ ගාණ දිගටම යන්න පුළුවන්. වයිෆ ගේ ජොබ වැදුනම ඔයිට වඩා වැඩිය යන්න පුළුවන්. තාම මගේ එකෙන් දෙන්නම දුවන්නේ
    ඔය ගාණ ගිහින් එපාට්මන්ට් බයි කරන්න පුළුවන්ද?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,278
    5,689
    113
    ගෙදර/බෝඩිමේ
    නෑ මචං. මට එක දිගට මාසයක් ගානේ ඔය වගේ ගාණක් 2-3 ක් දාගෙන යන්න පුළුවන්.
    එහෙම කරනන් පුළුවන් දෙයක් නැද්ද

    වැදගත්ම දේ මට මෙ වෙලාවේ රිටන් එකක් ඕනේ නෑ
    ලොන්ග් ටම් ප්ලෑන් එකක් උනත් කමක් නෑ රිස්ක් නැති පොලු නැති

    ඔය පට්ට කොම්පැණි වල ෂෙයාස් ගන්නවා වගේ ඒවා කරන උන් මෙකේ ඉන්නවා නේද. ඒවා කොහොමද කරන්නේ
    Single stocks gana nam danne na machan mama ETF gannawa monthly both dividends + growth ETF stocks, lankawe idan US shares ganna puluwan da kiyala hoyala balanna.

    Man use karanne IBKR. Unge fee marama adui, service eka reliable.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Giant

    Well-known member
  • Jan 24, 2016
    6,021
    6,944
    113
    Uba pita rata innawa nam hodama de hoda company stocks wala hari index funds wala invest karana 1 long term
    යස් යස්මචං
    අන්න එවා තමා දැන ගන්න ඕනේ.
    ලින්කුවක් එහෙම නැද්ද පොඩඩ්ක් ස්ටඩී කරන්න
    නැත්නම් පිස්සු කෙලින්න ගියොත් සසර දික් වෙනවා
    මුලින්ම පාත් එකක් හදා ගන්න ඕනේ

    පින්

    Single stocks gana nam danne na machan mama ETF gannawa monthly both dividends + growth ETF stocks, lankawe idan US shares ganna puluwan da kiyala hoyala balanna.

    Man use karanne IBKR. Unge fee marama adui, service eka reliable.
    මම ලංකාවේ නෙමේ මචං ඉන්නේ
    යුරෝප් වල. US සීන් එක කරන තැනක් පටන් ගන්න ස්ටඩී කරන්න පුළුවන් ලින්ක් එකක් දියන් කෝ
    ------ Post added on Sep 24, 2024 at 3:15 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    6,021
    6,944
    113
    cse. colombo stock market api goda giya thana
    ලංකාවෙන් එලියට ඇවිත් ආයේම ලංකාවේ ඉන්වෙස්ට් කරන එක තේරුමක් තියෙයිද මචං
    මට ඒ ඩවුට් එක තියෙනවා
    අනාගතය කෙසේ වෙයිද
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    2,909
    2,368
    113
    ලංකාවෙන් එලියට ඇවිත් ආයේම ලංකාවේ ඉන්වෙස්ට් කරන එක තේරුමක් තියෙයිද මචං
    මට ඒ ඩවුට් එක තියෙනවා
    අනාගතය කෙසේ වෙයිද
    kese unoth bun hoda company nathi wenne naene
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,645
    23,940
    113
    උඩරට
    මම ලංකාවේ නෙමේ මචං ඉන්නේ
    යුරෝප් වල. US සීන් එක කරන තැනක් පටන් ගන්න ස්ටඩී කරන්න පුළුවන් ලින්ක් එකක් දියන් කෝ
    ------ Post added on Sep 24, 2024 at 3:15 PM
    ehenan lesine bung, honda strong companies balala shares ganin, nathnam indices ganin US indices or UK indices or even german30.

    eka paara ganna epa, masa deka thunak kiyawapan research ekak dapan, oya reddit sub walata ehema join wela, youtube balala. lankawenam salli danna epa echcharai lol