ඉන්වෙස්ට්මන්ට් කරන එවුන්ගෙන් උදව්වක් ඕනේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    wisthara tikak kiyannako

    මේ දවස් වල share market down වෙල තියෙන්නෙ මචන්. election හින්දා 50%කින් වගේ බැස්සා සමහර එවා. ලංකාවේ තත්වේ ශුවර් නැති හින්දා. ටෙලිකොම් 80 ගනන් වල ඉදන් 55ට වැටුනා දැන් ආයෙම 60න් එහා ආවා. අනුර දිවුරුම් දුන්නට පස්සේ.

    මම කරන්නෙ දවසට රුපියල් 5ක වගෙ ප්‍රොෆිට් තියාන දෙන එක. ඉවසිමෙන් කරන්න ඔන. සමහර වෙලාවට අපි 10ට ගත්ත එවා 9ට වගෙත් බහින වෙලාවල් එනව. එ උනාට බයට පැනික් වෙලා නොදී. ගානට සෙට් උනාම දෙන්න ඔන.

    පාර්ලිමේන්තුව විසුරවැව්වා නම් ගොඩ ආයෙ ශේයාර්ස් ගනන් බහිනවා. එතකොට ලෑස්ති පිට ඉදලා ගන්න ඔන.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    kohomad bn ganne chain wage eva d?


    chain, jewelry වගේ ඒව ගන්න එපා ඒවට වැඩ කුලී Add කරල මිළ තියෙන්නෙ
    විකුණන ගියාම පාඩුයි
    investment වලට Gold ගන්නවනම් gold bar/coin ගන්න
     
    • Love
    Reactions: nkt