ඉන්වෙස්ට්මන්ට් කරන එවුන්ගෙන් උදව්වක් ඕනේ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,279
    5,692
    113
    ගෙදර/බෝඩිමේ
    යස් යස්මචං
    අන්න එවා තමා දැන ගන්න ඕනේ.
    ලින්කුවක් එහෙම නැද්ද පොඩඩ්ක් ස්ටඩී කරන්න
    නැත්නම් පිස්සු කෙලින්න ගියොත් සසර දික් වෙනවා
    මුලින්ම පාත් එකක් හදා ගන්න ඕනේ

    පින්


    මම ලංකාවේ නෙමේ මචං ඉන්නේ
    යුරෝප් වල. US සීන් එක කරන තැනක් පටන් ගන්න ස්ටඩී කරන්න පුළුවන් ලින්ක් එකක් දියන් කෝ
    Start here, these are good channels (Just to begin)







    S&P 500 index = VOO is the ETF code for that
    Oya wage tech, real estate, energy, mixed ETF s thiyenawa, single shares wala risk ekak thiyena nisa strong index funds wala long term danawa nam shape...
     
    Last edited:
    • Like
    Reactions: ITGuy25

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    360
    352
    63
    Galle
    mama dekka prime landslage advertisement ekak maseta laksha 3 gane masa 40k danna puluwan kiyala unge hadagena yana apartment walata.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    2,671
    3,389
    113
    යස් යස්මචං
    අන්න එවා තමා දැන ගන්න ඕනේ.
    ලින්කුවක් එහෙම නැද්ද පොඩඩ්ක් ස්ටඩී කරන්න
    නැත්නම් පිස්සු කෙලින්න ගියොත් සසර දික් වෙනවා
    මුලින්ම පාත් එකක් හදා ගන්න ඕනේ

    පින්


    ------ Post added on Sep 24, 2024 at 3:15 PM

    Math lankawe nisa ahema karana vidiya nam danne ne ban hariyata.
    Mama Reddit eke dakala thiyanawa Robinhood kiyala app ekakin kattiya salli danawa. Poddak meka balapan.
    https://www.reddit.com/r/wallstreetbets/

    Habai trade karanna gihin keloganna epa. Mewa hoda long term investment vidiyata thama.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    6,043
    6,968
    113
    ehenan lesine bung, honda strong companies balala shares ganin, nathnam indices ganin US indices or UK indices or even german30.

    eka paara ganna epa, masa deka thunak kiyawapan research ekak dapan, oya reddit sub walata ehema join wela, youtube balala. lankawenam salli danna epa echcharai lol
    මචං උඹ මේ සීන් එක දන්නවද
    දන්නවා නම් මට පොඩි සප් එකක් දියන්
    මම ආධුනිකත්ව මණ්ඩලේ ඕවට

    ජොබ් එකක් වැදුනා
    ඒකේ පඩිය එක්ක මම හිතුවේ මොකක් හරි ප්ලැන් එකක් ගහනවා කියලා
    සිරාවටම හිත් දෙන් නෑ බන් ලංකාවේ proeperty ගනන් හරි ඉන්වෙස්ට්මන්ට් වලට හරි
    අර එක කොල්ලෙක් කිව්වා වගේ රෙපියුටඩ් කම්පැණි වල නම් ස්ටොක් සීන් එක අවුලක් නෑ ඉතිම්
    ඒ හැර වෙන ලංකාවේ වැඩ බෑ වගේ
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,093
    3,615
    113
    matath danaganna one bn. s&p500 wage ewa apita danna bahane :confused:
    SP500 වගේ ඒවා FOREX බ්රෝකෙර්ලගේ TRADE කරන්න පුළුවන් , හැබයි LEVAREGE TRADING නිසා ගොඩක් රිස්කි
     
    • Like
    Reactions: RottenCOLT

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,262
    33,535
    113
    KY
    ශෙයාමාකට් දාපන් දවසට 5000ක් වගෙ ගන්න පුලුවන් 100,000කින්. අද හෙට පාර්ලිමේන්තුව විසුරුවොත් ගන්න පුලුවන් ශේයර්ස්
     
    • Haha
    Reactions: Voldemort Bro

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,008
    2,118
    113
    EARTH
    SP500 වගේ ඒවා FOREX බ්රෝකෙර්ලගේ TRADE කරන්න පුළුවන් , හැබයි LEVAREGE TRADING නිසා ගොඩක් රිස්කි
    stock kargannath bari ekek forex karnna? amaruyi ne bn............
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,645
    23,941
    113
    උඩරට
    මචං උඹ මේ සීන් එක දන්නවද
    දන්නවා නම් මට පොඩි සප් එකක් දියන්
    මම ආධුනිකත්ව මණ්ඩලේ ඕවට

    ජොබ් එකක් වැදුනා
    ඒකේ පඩිය එක්ක මම හිතුවේ මොකක් හරි ප්ලැන් එකක් ගහනවා කියලා
    සිරාවටම හිත් දෙන් නෑ බන් ලංකාවේ proeperty ගනන් හරි ඉන්වෙස්ට්මන්ට් වලට හරි
    අර එක කොල්ලෙක් කිව්වා වගේ රෙපියුටඩ් කම්පැණි වල නම් ස්ටොක් සීන් එක අවුලක් නෑ ඉතිම්
    ඒ හැර වෙන ලංකාවේ වැඩ බෑ වගේ
    loku scene ekak naha, Indices kiyanne stock market eke list karala thiyena companies godak ekata karala hadala thiyena basket ekak wage ekak saralawa, USA wala tech companies okkoma wage thiyenne NASDAQ / US100 index eke, S%P 500 kiyanne thawa ehema index ekak anik loku companies dala hadapu, Dow Jones / US30 kiyanne thawa ehema index ekak. ubata e basket wala shares ganna puluwan. ekko ubata onnam individual stock ekaka witharak ganna puluwan for example. NVIDIA, AMD, APPLE wage e company eke witharak. eka umbe decision eka, issarahata market up wenna potential thiyena fields hithala ganna oney umba safe hold karanawanam ehemai. uba ewa ganne broker kenek haraha, Interactive Brokers wage. brokerslanam wahi wahinna innawa honda reputed ekkin ganna one.

    https://www.reddit.com/r/StockMarket/
    https://www.reddit.com/r/investing/
    https://www.reddit.com/r/personalfinance/

    podi research ekak dapan, kiyawapan, video balapan. masa deka thunak. ethakota therenawa scene eka.

    mekata yanna epa 😂 https://www.reddit.com/r/wallstreetbets/ :baffled::baffled:
     
    • Like
    Reactions: RottenCOLT

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,351
    5,962
    113
    මම උඹනම් කරන්නෙ ගෙවාගෙන යන්න ඉඩමක් ගන්නවා
    නැත්නම් Gold ගන්නවා

     
    • Like
    Reactions: nkt and RottenCOLT

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,252
    8,863
    113
    Microsoft
    ශෙයාමාකට් දාපන් දවසට 5000ක් වගෙ ගන්න පුලුවන් 100,000කින්. අද හෙට පාර්ලිමේන්තුව විසුරුවොත් ගන්න පුලුවන් ශේයර්ස්
    wisthara tikak kiyannako
     
    • Like
    Reactions: lasankandy

    nkt

    Well-known member
  • Aug 11, 2015
    3,800
    3,755
    113
    මම උඹනම් කරන්නෙ ගෙවාගෙන යන්න ඉඩමක් ගන්නවා
    නැත්නම් Gold ගන්නවා


    kohomad bn ganne chain wage eva d?

    Single stocks gana nam danne na machan mama ETF gannawa monthly both dividends + growth ETF stocks, lankawe idan US shares ganna puluwan da kiyala hoyala balanna.

    Man use karanne IBKR. Unge fee marama adui, service eka reliable.
    me ETF kiwwe lankawe ETF eka d bn?
    ------ Post added on Sep 24, 2024 at 8:03 PM