ඉන්වේස්ට්මන්ට් එකක් විදියට රත්තරං මිලදි

orioncorp-2016

Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    ඉන්වේස්ට්මන්ට් එකක් විදියට රත්තරං මිලදි

    එලකිරි කස්ටිය, මට ඔයලාගෙන් ලොකු උදව්වක් ඕන කරනවා. කවුරු හරි ඉන්වේස්ට්මන්ට් එකක් විදියට රත්තරං මිලදි ගන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් විස්තර දෙන්න පුලුවන්ද? කොහොමද ගන්නේ, කොහෙන්ද ගන්නේ, කැරට් 24 ද, නැත්තන් කැරට් 22 ගන්න ඕන වගේ විස්තර, පුලුවන්නම් ලොකු උදව්වක්.:love::love:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    24K vtrai eka pure nisa. bars enne mostly.. gannanm ahala balanna Bullion exchange wage ehema loku bars karana aya adui
     

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    24K vtrai eka pure nisa. bars enne mostly.. gannanm ahala balanna Bullion exchange wage ehema loku bars karana aya adui

    thanks machan. mata thawa dial ekak kiuwa kotuwen ganna puluwan kiyala. machan mama echchara familiar na bullion exchange:confused::confused: ekka poddak vistara karanawada??:D:D:D