ඉන්ශුවරස් 1

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    e unata kollo wahana kiyana eka kiyanna bane,:yes:puluwan tharam naya wela ganna wahane hapunoth hadaganna athe salli nathi unoth anathine :shocked:

    wena ekak happuwoth ugen gana kada ganna. ubata sure nathnam thama full danna ona. boruwata company posath karanna ona nam danna full.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    wena ekak happuwoth ugen gana kada ganna. ubata sure nathnam thama full danna ona. boruwata company posath karanna ona nam danna full.

    පාරෙ යද්දි හරකෙක් හැප්පුනොත් උගෙන්ද සල්ලි ගන්නෙ??:P ගහක් කඩන් වැටුනොත්?? එහෙම හැම වෙලේම අනුන්ගෙන් සල්ලි ගන්න බෑ, ඔවට නඩු යන්න ඔනි. හොදයි ෆුල් ඉන්ෂුරන්ස් 1 තියන එක.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වාහනයක් ගත්තා නම්..
    ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දා ගන්න එක හොදයි..
    අපි වුනත් දාගෙන තියෙන්නේ..
    ෆුල් එකක් තමයි..
    කලින් වාහනය නම් ෆුල් දැම්මේ නෑ..
    සල්ලි ගැන හිතන්න එපා..
    වාහනයට ආදරය කරනවා නම් ෆුල් දා ගන්න වෙනවා..
    සෙලින්කෝ ඔන් ද ස්පොට් එක හොදයි..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    machan oya koi eke dammath ekai ban. monawa hari wela salli ganna giyama hena rastiyaduwa. TV eke dana sellam owage ne
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පාරෙ යද්දි හරකෙක් හැප්පුනොත් උගෙන්ද සල්ලි ගන්නෙ??:P ගහක් කඩන් වැටුනොත්?? එහෙම හැම වෙලේම අනුන්ගෙන් සල්ලි ගන්න බෑ, ඔවට නඩු යන්න ඔනි. හොදයි ෆුල් ඉන්ෂුරන්ස් 1 තියන එක.

    harak walata gas walata ayithi karayo innawa. ungen ganne. personal use karala wahanayak nam full insurance dala wadak naha.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    uba aluth nam kokatath palaweni parata witharak full insurance da ganna. nathnam monawa hari unoth uba mawa kayi. Ceylico eke rata pura coverage ekak thiyenawa.
    srilanka insurance, formula + ewa wala mama danna tharamin coverage ekak naha rata pura. kohe hari gihin monawa hari unoth ceylinco eka hodayi.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    harak walata gas walata ayithi karayo innawa. ungen ganne. personal use karala wahanayak nam full insurance dala wadak naha.

    lanakwe harak ayithikarayangen salli ganna:shocked::shocked: nikan moda chun denna epa ban.
    e minissu kanna deyak hoyaganneth bohoma amaruwen..

    samahara wahana wala said kannadiyak ganna harak denekwath wikunanna wenawa...:angry::angry: