කියලා වැඩක් නෑ බං ඔය Insurance කාරයෝ ගැන නම්...... මම නම් හොදවායින් දෙකක් කියලම තමා උන්ට කතා කරන්නෙම..... මහ මැටි මෝල් ප්‍රශ්න උන්ට තියෙන්නේ......!!සිරා බන්, නිකන් නෝන්ඩි පහේ එකෙක් ගිහින් ක්ලේම් ඉල්ලුවාම ඇසෙසර් අදිනවා.. හොද හුප් පද දෙක තුනක් දාපුවාම "මහත්තයා.." කියාගෙන එන්නේ.. අනික තමා මට තෙරුන විදියට ඔය රක්ෂනය විෂ්වාසී නියෝජිතයෙකු හරහා දාන එක හොදයි.. එතකොට ඌත් බර දානවා කම්පැනියට, බොහෝ දුරට නියෝජිතයගෙ කීමට නැමෙනවා.. අනික කේස් එකක් ගියොත් බෙල්ලෙන් අල්ල ගන්න එකෙකුත් ඉන්නවනෙ..ඔන්න දවසක් මහ වැස්සක් තිබ්බ දවසක, රෑ 9 ට විතර, රාජගිරියේ (ඉස්සර ලටෙක් එක තිබුන හරිය, දැන් ඔය කීල්ස් සුපර් එක එහෙම තියෙන්නේ)
මම කාර් එක නවත්වන් ඉන්නකොට ට්‍රෑෆික් එකේ, පිටිපස්සෙන් ආව, ජීප් එකක් වැද්දුවා.... මමත් ඒ වෙලාවේ හදිසියකට යන ගමන් හිටියේ.... කාර් එකට ඩැමේජ්.... ජීප් එකට අවුලක් නෑ.....
කෝල් කරා සිරි ලංකා ඉන්සුවරන්ස් එකට, මුන් ගන්නෙම නෑ..... වාහන දෙක අයින් කරන්නත් බෑ, පේමන්ට් එක උස වැඩි නිසා.... මාර්ක් දාන්නත් බෑ පාරේ, පට්ට වැස්ස.....
අන්තිමට, ජීප් කාරයා, ඌට ප්‍රශ්නයක් නෑ, මොනවා හරි ඉන්සුවරන්ස් කේස් එකකට ඕනා උනොත් කතා කරන්න කියලා යන්න ගියා.....
පස්සේ, මම මගේ ගමන ගියා.... ගිහින්, රෑ 10.45 ට විතර, යන්තම් ඉන්සුවරන්ස් එකේ එකෙක්ව කෝල් එකට අල්ල ගත්තා.... මූ කියපි, මහත්තයා වාහනේ හැපුනු තැනින් මීටර් 250 කට වඩා අහකට අරන් ගිහිල්ලා නම්, ක්ලේම් එක දෙන්න බෑ කියලා........ මට නේද ... මලේ මල.... මං කිව්වා, පාරේ මාර්ක් කරන්න විදිහකුත් නැත්නම්, ඒ හරියේ කාර් එක අයින් කරලා නවත්වන්න විදිහකුත් නැත්නම්, ඔයාලා වරුවක් තිස්සේ කෝල් වලට උත්තර දෙන්නේත් නැත්නම්, තමුසෙලගේ රක්ෂනේ බම්බු ගහන්නද ඕයි කියලා.......!!
ඔච්චර කාර් එක හැපිච්ච තැනම තියෙන්න ඕනා නම්, මම ඔයාලගේ කෙනෙක් එවන්න කලින්, එතනට ආයෙත් ගිහින් ඉන්නම් කියලා කිව්වා...... මූ එක එක වැල් බයිලා ගහන්න ගත්තා.....
අන්තිමට මම කිව්වා, හරි, එහෙනම්, මේ ක්ලේම් එක දෙන්න බැරි නම්, ඔයාලගෙන් රක්ෂනේ කරලා තියෙන අනිත් වාහනත් අයින් කර ගන්නවා කියලා.... ඔන්න ඒ පාර හොදට කතාව..... අන්තිමට, ඊට පස්සේ දවසේ ගිහින්, කඩුවෙල Branch එකට පෙන්නුවහම, ක්ලේම් එක Ok කරලා දුන්නා.....!!

ඔන්න දවසක් මහ වැස්සක් තිබ්බ දවසක, රෑ 9 ට විතර, රාජගිරියේ (ඉස්සර ලටෙක් එක තිබුන හරිය, දැන් ඔය කීල්ස් සුපර් එක එහෙම තියෙන්නේ)

සිරා බන්, නිකන් නෝන්ඩි පහේ එකෙක් ගිහින් ක්ලේම් ඉල්ලුවාම ඇසෙසර් අදිනවා.. හොද හුප් පද දෙක තුනක් දාපුවාම "මහත්තයා.." කියාගෙන එන්නේ.. අනික තමා මට තෙරුන විදියට ඔය රක්ෂනය විෂ්වාසී නියෝජිතයෙකු හරහා දාන එක හොදයි.. එතකොට ඌත් බර දානවා කම්පැනියට, බොහෝ දුරට නියෝජිතයගෙ කීමට නැමෙනවා.. අනික කේස් එකක් ගියොත් බෙල්ලෙන් අල්ල ගන්න එකෙකුත් ඉන්නවනෙ..![]()