ඉනිමඟත් අරන් වරෙල්ලා

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඉනිමඟත් අරන් වරෙල්ලා

    කට්ටිය.. පොඩ්ඩක් මේ ගැනත් හිතන්න

    මේ දවස් වල වැස්ස ලංකාවෙ හැම තැනකටම වගේ.. ඒක නිසාම ඩෙංගු අවදානමත් වැඩිවෙලා කියල මාධ්ය වලින් දැක්කා නේද..
    මදුරුවන්ගෙන් බෝ වෙන රෝගයක් නිසා රෝග මර්දනයට මේ මදුරුවන් බෝ වෙන තැනුත් ඉවත් කරන්න ඕනි කියල අපි හැමෝම දන්නව නේද ?

    ඒ නිසාම ගෙදර කට්ටිය දැන් ටිකක් පරිස්සම් .. වත්ත පිරිසිදුවට තියා ගැනීම යනාදී දේ...
    ඒත් හැමෝටම අමතක වෙන මදුරු බෝ වෙන තැනක් අපි හැමෝගෙම ගෙවල් වල තියෙනවා.. වැහි පීලි...!!!

    පොඩ්ඩක් ඉනිමගක් තියල නැගල බලන්න මචංලා.. කොයි තරම කුණු ගොඩක් තියෙනවද කියල.. සමහර වැහිපීලි වල වතුර රැඳිලා තියෙන්නෙ ඩවුන් පයිප්පෙ කපුටො ගෙනැත් දාපු පොල් කටුවලින් හිර වෙච්ච නිසා.. ගස් වල කොල වැටිලා..

    මචං කොල්ලන්ටයි වඩාත් කියන්නෙ.. වෙන කවුරුවත් කරන කල් ඉන්නෙ නැතුව අපි අපේ ගෙවල් වල වැහි පීලි සුද්ද කරමු නේද මචංලා.

    මේ අපේ ගෙදර :


    15062011037.jpg


    15062011036.jpg
     
    Last edited:
    • Like
    Reactions: Godage

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අද නිවාඩු දවසෙ උඹල මොකද කරන්නෙ ..
    දන්නවද ... අපිට නිවාඩු උනාට ඩෙංගු මදුරුව අද over-time ලු. :eek:
    ඉක්මනට ඉනිමගත් අරන් වරෙල්ලා වැහි පීලි සුද්දකරන්න
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    තනි තනිවම හරි අපි ඒ දේ කල යුතුමයි.... ඩෙංගු මදුරුවාට සිමා මායිම් නෑනෙ... හොද මතක් කිරීමක්....


    සටහන Ceylonlanka ගෙන්
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssbn
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වටිනවා මචං දැනුවත් කීරීම ....
    වෙන්න කලින් වලක්වගන්න එකයි වැදගත්....