up
Honey Bunch Well-known member Nov 24, 2018 17,260 26,720 113 Kandy Feb 17, 2025 #82 Martin said: හුකනවා පොඩ්ඩ වෙන්න .... ඕකට PhD එකට අමතරව තව Patent වගේකුත් තියනවා කියල කතාව යැව්වේ. ඔය වගේ උන්ව විශ්වාස කරගෙන ගියොත් පුතේ NPP එකට කෙළවෙන්න වැඩි කල් යන්නේ නැ . අනිත් පැත්තෙන් උව අයින් කරපු එක අගය කරන්න ඕන මොනවා උනත්. හිටපු කතානායකයා පවුලේ උන් 14ක්ද කොහෙද දාගෙන හිටිය කාර්ය මණ්ඩලයට Click to expand... ගෝටගේ පුතා නාසා සයන්ටිස් කියලත් ගේස්බුක් එකේ පෝස්ට් ශෙයා උනා
Martin said: හුකනවා පොඩ්ඩ වෙන්න .... ඕකට PhD එකට අමතරව තව Patent වගේකුත් තියනවා කියල කතාව යැව්වේ. ඔය වගේ උන්ව විශ්වාස කරගෙන ගියොත් පුතේ NPP එකට කෙළවෙන්න වැඩි කල් යන්නේ නැ . අනිත් පැත්තෙන් උව අයින් කරපු එක අගය කරන්න ඕන මොනවා උනත්. හිටපු කතානායකයා පවුලේ උන් 14ක්ද කොහෙද දාගෙන හිටිය කාර්ය මණ්ඩලයට Click to expand... ගෝටගේ පුතා නාසා සයන්ටිස් කියලත් ගේස්බුක් එකේ පෝස්ට් ශෙයා උනා
Brandy2020 Well-known member May 15, 2018 20,436 25,681 113 Feb 17, 2025 #83 monson said: "හොරු ඇල්ලීම" ත් තනිකර joke එකක් වෙලාලු නේ. "හොරුන්ගේ" lawyersla ගේ husbands ලාලු හොරු අල්ලන ලොක්කෝ. FCID විමර්ශනත් තියනවලු හොරු අල්ලන් උන්ට. දැන් NPP ඇමතිලා කලින් "හොරුන්ගේ" lawyers ලලු. poddala jayantha, ajith perakum, sanath බාලසූරිය ලගේ FB බලන්න. Click to expand... Reactions: monson, supun_sg and Kalegana
monson said: "හොරු ඇල්ලීම" ත් තනිකර joke එකක් වෙලාලු නේ. "හොරුන්ගේ" lawyersla ගේ husbands ලාලු හොරු අල්ලන ලොක්කෝ. FCID විමර්ශනත් තියනවලු හොරු අල්ලන් උන්ට. දැන් NPP ඇමතිලා කලින් "හොරුන්ගේ" lawyers ලලු. poddala jayantha, ajith perakum, sanath බාලසූරිය ලගේ FB බලන්න. Click to expand...
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,633 25,554 113 Feb 17, 2025 #84 ජෙප්පො දෙන්නෙක් බස්සන්න ලැට් වලක් ඕනේ
shameera89 Well-known member Jun 26, 2013 16,330 12,606 113 Piliyandala Feb 17, 2025 #85 ඡන්ද දායකයාට වග කියන දෙසපළුවෙක් කරලා දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියලා අනුර ලොක්කා කියද්දී.. මූ ඒ මනුස්සයාගේ විතරක් නෙමෙයි,මුට ඡන්දෙ දුන්න එවුන්ගේ රෙදි ලෙෆ්ට් කරනවා
ඡන්ද දායකයාට වග කියන දෙසපළුවෙක් කරලා දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියලා අනුර ලොක්කා කියද්දී.. මූ ඒ මනුස්සයාගේ විතරක් නෙමෙයි,මුට ඡන්දෙ දුන්න එවුන්ගේ රෙදි ලෙෆ්ට් කරනවා
ITGuy25 Well-known member Oct 19, 2020 1,661 3,977 113 Feb 19, 2025 #87 මේ තියෙන්නේ හරි ක්‍රමවේදය, සහතික ඉදිරිපත් කරන Reactions: Kalegana
P priyade Well-known member Dec 2, 2017 10,552 6,144 113 Feb 19, 2025 #88 jhnnwp said: Click to expand... Bump