උඹල වැඩිය හිතන්නෙ නැති දෙයක් කියන්න හිතුණා..අපි ක්ෂණික දේවල් කන්න හොඳ නැහැ කියල අහල තියෙනව ඒත් කවුරුත් ක්ෂණික ඉඳි අාප්ප පිටි වගේ දෙයක් කන්න ඵපා කියනව මම නම් අහල නෑ..දැන් අපි ගෙවල් වල හොටෙල් වලින් කන ඉඳි අාප්ප හදන්නෙ මේ පිටි පැකට් වලින්..මොකද හරිම ලේසි වැඩේ..වතුර,ලුණු දැම්ම මිරිකුව..මේ පැකට් වල ගහල තියෙනව කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ කියල..මෙන්න මේක නම් පට්ට පල් බොරුවක්.මේ පිටි (අැල් වතුර දාල) අනනකොට අතට අමුතු රස්නයක් ඵනව.ඒ වගේමයි තම්බල ඉවර උනහම අමුතු ස්මෙල් ඵකක් ඵනව.ඉස්සර අපි ගෙදරම හදන ඉඳිආප්ප වගේ නෑ..අනික ගොඩ දෙනෙක් කියනව මේ පිටි පැකට් ඉඳි අාප්ප කාපුවහම බඩ වේලනව කියල.මේවට කිසිම කෙමිකල් ඵකක් දාන්නෙ නැත්නම් කොහොමද ඵහෙම වෙන්නෙ..උඹලත් මේව ගන්නවනම් තව පාරක් හිතපන්..instant noodles වගේම තමා මේවත්..මේවයින් හදන කෑම කන ඵක පුළුවන්තරම් අඩු කරපන්.මට කිසිම ප්‍රොඩක්ට් ඵකක් වට්ටන්න ඕන නෑ ඒකයි නම් ගම් blur කරල දැම්මෙ..ඉස්සර මේ පිටි හැදුවෙ ඵක කම්පනි ඵකකින් විතරයි දැන් සෑහෙන්න බ්‍රෑන්ඩ් තියෙනව.සිල්ලර කඩ වල නමක් ගමක් නැති පිටිත් තමන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්.මිනිස්සු තමන්ගෙ කම්මැලිකම නිසා ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ කෙටි කරගන්නව කියලයි මට නම් හිතෙන්නේ..ඉස්සර කාලෙ මිනිස්සු ලෙඩ දුක් නිතරම හැදෙන්නේ නැතුව වැඩි කල් ජීවත් උනේ මේව කාපු නැති නිසා..


