ඉඳි අාප්ප පිටි මාෆියාව😠😠😠

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උඹල වැඩිය හිතන්නෙ නැති දෙයක් කියන්න හිතුණා..අපි ක්ෂණික දේවල් කන්න හොඳ නැහැ කියල අහල තියෙනව ඒත් කවුරුත් ක්ෂණික ඉඳි අාප්ප පිටි වගේ දෙයක් කන්න ඵපා කියනව මම නම් අහල නෑ..දැන් අපි ගෙවල් වල හොටෙල් වලින් කන ඉඳි අාප්ප හදන්නෙ මේ පිටි පැකට් වලින්..මොකද හරිම ලේසි වැඩේ..වතුර,ලුණු දැම්ම මිරිකුව..මේ පැකට් වල ගහල තියෙනව කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ කියල..මෙන්න මේක නම් පට්ට පල් බොරුවක්.මේ පිටි (අැල් වතුර දාල) අනනකොට අතට අමුතු රස්නයක් ඵනව.ඒ වගේමයි තම්බල ඉවර උනහම අමුතු ස්මෙල් ඵකක් ඵනව.ඉස්සර අපි ගෙදරම හදන ඉඳිආප්ප වගේ නෑ..අනික ගොඩ දෙනෙක් කියනව මේ පිටි පැකට් ඉඳි අාප්ප කාපුවහම බඩ වේලනව කියල.මේවට කිසිම කෙමිකල් ඵකක් දාන්නෙ නැත්නම් කොහොමද ඵහෙම වෙන්නෙ..උඹලත් මේව ගන්නවනම් තව පාරක් හිතපන්..instant noodles වගේම තමා මේවත්..මේවයින් හදන කෑම කන ඵක පුළුවන්තරම් අඩු කරපන්.මට කිසිම ප්‍රොඩක්ට් ඵකක් වට්ටන්න ඕන නෑ ඒකයි නම් ගම් blur කරල දැම්මෙ..ඉස්සර මේ පිටි හැදුවෙ ඵක කම්පනි ඵකකින් විතරයි දැන් සෑහෙන්න බ්‍රෑන්ඩ් තියෙනව.සිල්ලර කඩ වල නමක් ගමක් නැති පිටිත් තමන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්.මිනිස්සු තමන්ගෙ කම්මැලිකම නිසා ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ කෙටි කරගන්නව කියලයි මට නම් හිතෙන්නේ..ඉස්සර කාලෙ මිනිස්සු ලෙඩ දුක් නිතරම හැදෙන්නේ නැතුව වැඩි කල් ජීවත් උනේ මේව කාපු නැති නිසා..

    Polish_20200622_163204687_copy_480x640.jpg

    Polish_20200622_163253697_copy_480x640.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    නවසීලන්තෙනුයි ඕස්ට්‍රේලියාවෙනුයි ගේනවයි කියලා තනිකර බෙහෙතුයි රසකාරකයි දාලා විකුනන කිරිපිටි වලට විරුද්ධව වචනයක් කතා කරන්නෙ නෑ. දේශීය නිශ්පාදනයක් දියුණු වෙනකොට බලන් ඉන්න බැහැ ඇහේ කටු ඇනෙනවා. රසායනික මොනා හරි දාලා තියෙනව නම් ඔප්පු කරපන්. බොරුවට මඩගහන්න එපා.
     
    දේශීය කියල වස කෑවට කමක් නැද්ද මැට්ටො?ඉතිං උඹ සටන් කරපන්කො රටින් ගේන ඒවට මේකෙ උදේ ඉඳන් රෑ වෙනකන් රාජපක්ෂලගෙ කක්කුස්සි වලට ඵබෙන වෙලේ..
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නවසීලන්තෙනුයි ඕස්ට්‍රේලියාවෙනුයි ගේනවයි කියලා තනිකර බෙහෙතුයි රසකාරකයි දාලා විකුනන කිරිපිටි වලට විරුද්ධව වචනයක් කතා කරන්නෙ නෑ. දේශීය නිශ්පාදනයක් දියුණු වෙනකොට බලන් ඉන්න බැහැ ඇහේ කටු ඇනෙනවා. රසායනික මොනා හරි දාලා තියෙනව නම් ඔප්පු කරපන්. බොරුවට මඩගහන්න එපා.

    නියම JVP කාරයෙක්.😆😆😆.රටින් ගේන ඒව විතරයි වහ.😆
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඊස්ට් ක්‍රියාකාරීත්වය නිසා නේද රස්නයක් එන්නේ. ස්මෙල් එකක් එන්නේ හාල් පිටි නිසා.
     
    • Like
    Reactions: MihiCherub

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඊස්ට් ක්‍රියාකාරීත්වය නිසා නේද රස්නයක් එන්නේ. ස්මෙල් එකක් එන්නේ හාල් පිටි නිසා.

    අාප්ප හදනකොට වාටිය ක්‍රිස්පි වෙන්නත් මොකෙක්ද කෙමිකල් ඵකක් දානවලු.මේකටත් ෂුවර් ඵකටම මිරිකන්න ලේසි වෙන්න මොනා හරි දානව.යීස්ට් නෙමෙයි වෙන මොනා හරි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ape gedarath hadanawa. kiuwata ahanne na owa honda na kiyala. piti ekata al wathura dapuwama rath wela enawa. kapuwama gal gilla wage :dull:

    මෙන්න මේක තමා මාත් කියන්නෙ..100% natural ලබ්බ තමා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Oka hadana company eka ape gewal gawa tynne..poddiyata patan aran dn noramal eke duwan yana pdi bisness ekak mukuth ehema danne na kyla tma wada krna kollo kynne...nikanma piti kotala kalawam krnwa kyala......udeta duwanna yanakota oke factory eka gawin tma harenne
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේක සම්පූර්ණ ඇත්ත කතාව බන් . මට මේක තේරිලා ගොඩක් කල්. මම කියන්නෙ බොරු නම් උබලා මෝලකට ගිහින් කැකුළු හාල් ටිකක් කොටා ගෙන ඇවිල්ල ඉදි ආප්ප හදපන්. ඒ හදන ඒවයි, මේවගේ ක්‍ෂණික හාල් පිටි කියන ඒවයි අතරේ තියන වෙනස උබලටම තේරෙයි. මේවගේ නොදන්න මගුල් කන්න එපා. ඊට වඩා හොදා කඩේකින් ඉදි ආප්ප කන එක. හෝටල්වලට මේවගේ පොඩී පැකට් ගන්නෙ නැ. උන් කෙලින්ම මෝල් වලින් හාල් කොටපුවා ගන්නේ. ඉදි ආප්ප බිස්නස් කරන කෙනෙක්ගෙන් නිකමට අහපන් හාල් පිටි ලේසියෙන් අනන්නපුළුවන් ද කියලා. (අනිත් දේ තමයි ඇල්වතුරෙන් ලේසියෙන් අනන්නත් බැ. ) එතකොට ඒ කෙනා උබලට මේ දෙකේ වෙනස හොදට පැහැදිලි කරලා දෙයි.
     
    ඒකනේ බං.මේව කියනකොට අපි දේශීය දේවල් බොරු කියල වට්ටන්න හදනවලු.
     
    • Like
    Reactions: chathuranirmal

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    facebook eke group ekaka thibba hal pitiwala jalaya ayin karala hadanne kiyala. mama me gana expert kenek neme danna kenek ennawa nag pahadili karanna.