ඉඳි ආප්ප කතාව බලන්න විදියක් නැද්ද?

LHasindu

Member
May 27, 2015
1,209
104
0
ඉඳි ආප්ප කතාව බලන්න විදියක් නැද්ද?

ඉඳි ආප්ප කතාව online බලන්න විදියක් නැද්ද බන්?

youtube එකේ කෑලි අරහෙන් මෙහෙන් තියෙනවා, සම්පුර්ණ කතාව කොහෙන්වත් හොයා ගන්න බැරි උනා. තියෙන කෑලි නං පට්ට :D

  • Like
Reactions: Peter Quinn

MSPBNP

Member
Mar 23, 2015
42
2
0
මේකනම් පට්ටම පට්ට නාට්ටිය මචන්... මොකක් හරි ගෙමකදී යන මියුසික් එක තමයි එලම :D
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මේ කතාව යනකොට අපි ඉපදිලාවත් නැහැ.
ඔය කතාව මම හිතන්නේ ගියේ 94-95 විතර.. එතකොට කමල් අද්දර ආරච්චි කොලුවා කාලේ. ඔය කාලේ ටෙලි හුගක් අඩුයි.. දූ දරුවො කියන එක ගියෙත් ඔය කාලේ වෙන්න ඔනේ. ඔය කාලේම ගියා කැජ්ශන් ඇන්තනී ඉන්න එකක්. මට නම මතක නැ. ජැක්සන් ඇන්තනි කුඩු බිස්නස් කරන චාටර් බුවෙක්ගේ කතාවක්.
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය කතාව මම හිතන්නේ ගියේ 94-95 විතර.. එතකොට කමල් අද්දර ආරච්චි කොලුවා කාලේ. ඔය කාලේ ටෙලි හුගක් අඩුයි.. දූ දරුවො කියන එක ගියෙත් ඔය කාලේ වෙන්න ඔනේ. ඔය කාලේම ගියා කැජ්ශන් ඇන්තනී ඉන්න එකක්. මට නම මතක නැ. ජැක්සන් ඇන්තනි කුඩු බිස්නස් කරන චාටර් බුවෙක්ගේ කතාවක්.
    සුසීමා නේද
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රඹා;18457707 said:
    සුසීමා නේද
    :yes::yes:වෙන්න ඇති, ජැකා අන්තිම එපිසොඩ් එකේ කන්ටේනර් පෙට්ටි ගොඩක් උඩින් පැනගෙන දුවන සීන් එක විතරයි මතක.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:වෙන්න ඇති, ජැකා අන්තිම එපිසොඩ් එකේ කන්ටේනර් පෙට්ටි ගොඩක් උඩින් පැනගෙන දුවන සීන් එක විතරයි මතක.

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔය කතාව මම හිතන්නේ ගියේ 94-95 විතර.. එතකොට කමල් අද්දර ආරච්චි කොලුවා කාලේ. ඔය කාලේ ටෙලි හුගක් අඩුයි.. දූ දරුවො කියන එක ගියෙත් ඔය කාලේ වෙන්න ඔනේ. ඔය කාලේම ගියා කැජ්ශන් ඇන්තනී ඉන්න එකක්. මට නම මතක නැ. ජැක්සන් ඇන්තනි කුඩු බිස්නස් කරන චාටර් බුවෙක්ගේ කතාවක්.
    record කරලා තියෙන්නේ 87 විතරලු. එතකොට ඔක්කොම ටෙලි තිබිලා තියෙන්නේ 8ක් විතරලු. මට මේක යන්තන් මතකයි බලනවා. දෙපාරක් විතර යන්න ඇති සමහර විට. 94-95 වගේ යන්න ඇත්තේ දෙවෙනි පාර විතර වෙන්න ඇති.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මේකනම් පට්ටම පට්ට නාට්ටිය මචන්... මොකක් හරි ගෙමකදී යන මියුසික් එක තමයි එලම :D
    මට මතක නෑ බන් දැන්. අරහෙන් මෙහෙන් කෑලි මතකයි.
    අප්පුහාමී;18457665 said:
    I have a 3 hour edition of this with good quality. I'll try to upload it and give you the link.
    දාපන්කෝ බන්. please
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට කතාව.. ඕක ගන්න පුළුවන් රූපවාහිනියෙන් හරි ටොරානා එකෙන් හරි.. එකදාස් පන්සීයද කොහෙද..:D
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Direct link wka hve do
    mokadda ban, therun na kiyana eka
    පට්ට කතාව.. ඕක ගන්න පුළුවන් රූපවාහිනියෙන් හරි ටොරානා එකෙන් හරි.. එකදාස් පන්සීයද කොහෙද..:D
    එහෙමද, පරණ ටෙලි විකුනන්න තියෙනවා කියල දැනන් හිටියේ නෑ :). කමල්ගේ ඇක්ටින් නං පට්ට