රූපවාහිනියේ ඉස්සරහා තියනවා බන්, උන්ගේ ශො රූම් එකක්. එතනින් ගොඩක් ඩිකියුමන්ට්රි වගේ එවත් ගන්න පුලුවන්..mokadda ban, therun na kiyana eka
එහෙමද, පරණ ටෙලි විකුනන්න තියෙනවා කියල දැනන් හිටියේ නෑ. කමල්ගේ ඇක්ටින් නං පට්ට
Thank you machan. Online balanna vidiyak na neMethanin Dow Karala Balanna
http://www.elakiri.com/forum/showthread.php?t=1374449

Thank you machan!!!රූපවාහිනියේ ඉස්සරහා තියනවා බන්, උන්ගේ ශො රූම් එකක්. එතනින් ගොඩක් ඩිකියුමන්ට්රි වගේ එවත් ගන්න පුලුවන්..


youtube danmoth case da? godak un innawane ban parana katha balanna asa.oka dan awurudu 28k withara paranai shoot karala. eka hinda youtube dana eka hondai man nan kiyanne puluwan namමම ගාව තියෙනවා..
දෙන්න විදියක් තමා නැත්තේ
kawuru hari youtube danme naththan aran balanna one kohen harimama nam adath dakka DVD shop ekaka wikunanna tiyenawa
man baluwa ban hamba une nan na. thiyenawa nan deepako, loku udawwak. godak un dan meka labena kan balan inneඕක ඔන්ලයින් තියෙනව බන්.හිටපන් බලන්ඩ ඔන්න ඔය අස්සක තියෙනව දැක්ක ටෙලියම![]()


ඕක වැඩ නෑ. වංචා කාරයෝ ටිකක්
ආ මේ තියෙන්නේ සෙට් එකම.මේකේ ලොගින් එකක් හදාගෙන බලපන්.රෙජිස්ටර් වෙන්ඩ ඕනෙද කොහෙද බලන්ඩ
රේල් පීලි
හිරුට මුවාවෙන් -ඉඳි ආප්ප ස්ටෝරිය
ලෝකාන්තය 1,2,3
රාත්රිය