ඉඳි ආප්ප කතාව බලන්න විදියක් නැද්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
mokadda ban, therun na kiyana eka

එහෙමද, පරණ ටෙලි විකුනන්න තියෙනවා කියල දැනන් හිටියේ නෑ :). කමල්ගේ ඇක්ටින් නං පට්ට
රූපවාහිනියේ ඉස්සරහා තියනවා බන්, උන්ගේ ශො රූම් එකක්. එතනින් ගොඩක් ඩිකියුමන්ට්‍රි වගේ එවත් ගන්න පුලුවන්..
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
රූපවාහිනියේ ඉස්සරහා තියනවා බන්, උන්ගේ ශො රූම් එකක්. එතනින් ගොඩක් ඩිකියුමන්ට්‍රි වගේ එවත් ගන්න පුලුවන්..
Thank you machan!!!:):)
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
මම ගාව තියෙනවා..
දෙන්න විදියක් තමා නැත්තේ

youtube danmoth case da? godak un innawane ban parana katha balanna asa.oka dan awurudu 28k withara paranai shoot karala. eka hinda youtube dana eka hondai man nan kiyanne puluwan nam
 
Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕක ඔන්ලයින් තියෙනව බන්.හිටපන් බලන්ඩ ඔන්න ඔය අස්සක තියෙනව දැක්ක ටෙලියම:eek:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඕක ඔන්ලයින් තියෙනව බන්.හිටපන් බලන්ඩ ඔන්න ඔය අස්සක තියෙනව දැක්ක ටෙලියම:eek:
    man baluwa ban hamba une nan na. thiyenawa nan deepako, loku udawwak. godak un dan meka labena kan balan inne:)
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    ආ මේ තියෙන්නේ සෙට් එකම.මේකේ ලොගින් එකක් හදාගෙන බලපන්.රෙජිස්ටර් වෙන්ඩ ඕනෙද කොහෙද බලන්ඩ:)

    රේල් පීලි
    හිරුට මුවාවෙන් -ඉඳි ආප්ප ස්ටෝරිය
    ලෝකාන්තය 1,2,3
    රාත්‍රිය
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    ආ මේ තියෙන්නේ සෙට් එකම.මේකේ ලොගින් එකක් හදාගෙන බලපන්.රෙජිස්ටර් වෙන්ඩ ඕනෙද කොහෙද බලන්ඩ:)

    රේල් පීලි
    හිරුට මුවාවෙන් -ඉඳි ආප්ප ස්ටෝරිය
    ලෝකාන්තය 1,2,3
    රාත්‍රිය
    ඕක වැඩ නෑ. වංචා කාරයෝ ටිකක්