ඉපදීම දුකක් නම් ?

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    GlXjrnf.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    එෆ්බී එකේ ඕක දැක්ක. මේකට එනකන් හිටියෙ මගෙ රිප්ලයි එක ලියන්න.

    ඉපදීම දුකක් වෙන්නෙ කාටද කියන එකයි මුලින්ම බලන්න ඕනි. ඉපදීම දුකක් වෙන්නෙ බලන් ඉන්න කෙනාට නෙවෙයි ඉපදිච්ච කෙනාට.
    එතකොට ඉපදෙන කෙනාට ඒක තේරුන් ගන්න පුලුවන් එකම විදිය මනුස්සයෙක් වෙලා ඉපදෙන එක.මනුස්සයෙක් වෙලා ඉපදෙන්නෙ නැතුව ඒක තේරුන් ගන්න බැරි නන් උපද්දවල ඒක තේරුන් ගන්න තියෙන පළවෙනි ස්ටෙප් එක කරල දෙන එක පිනක්.

    (සෙනග පිරිච්ච අන්තිම බස් එකේ ෆුට් බෝඩ් එකේ පොඩි හරි ඉඩක් අරගෙන එලියෙ ඉන්න කෙනාව නග්ග ගන්න එක වගේ තමා. නැග්ගට පස්සෙ නැගපු එකා බලාගන්න ඕනි වැටෙන්නෙ නැතුව එල්ලිල යන එක. ඌ වැටුනොත් ඒක බස් එකට නගින්න උදව් කරපු කෙනාගෙ වැරද්දක් නෙවෙයි)

    සතෙක් විදියට ඒ සත්ව අම්ම උපද්දන එකෙනුත් පවක් වෙන්නෙ නෑ. හේතුව ඒ ඉපදෙන ජීවිය අනිවාර්‍යයෙන්ම යායුතු ගමනකට උදව්වක් තමා එතනත් වෙන්නෙ.
     
    • Like
    Reactions: DHE

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha

    උබලා උබල වගේ දාස් ගානකගෙ ඔපීනියන් නෙහ් ඔය ? උබලගෙ ඔපීනියන් නෙවෙයි බුද්දාගම කියන්නේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    උබලා උබල වගේ දාස් ගානකගෙ ඔපීනියන් නෙහ් ඔය ? උබලගෙ ඔපීනියන් නෙවෙයි බුද්දාගම කියන්නේ ?
    හරි උත්තරේ දැනගන්න මාත් කැමති. හොයල දෙන්න පුලුවන්ද?
     
    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    ඉපදීම දුකක් වෙන්නෙ ජීවිතය තේරුම්ගත්ත නැති එවුන්ට. ජීවිතයේ දුකක් සැපක් කියල දෙයක් නෑ. තියෙන්නේ තේරුම්ගන්න දෙයක් විතරයි. හැම දෙයකටම වෙනස් වෙන්න තියෙන අයිතියට ගරු කරනවා නම් අපි ගෙවන පුංචි අවුරුදු ගාණ ලස්සනට ගත කරන්න පුලූවන්. හැබැයි ආගමක් ඈදා ගත්තොත් ෆුල් කචල්.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    හරි උත්තරේ දැනගන්න මාත් කැමති. හොයල දෙන්න පුලුවන්ද?
    එහෙම එකක් නෑ , උබලා අදහන්නේ දාස් ගානක් හාමුදුරුවරුන්ගෙ මිනිස්සුන්ගෙන් ඉවෝල් වෙච්ච විකුර්ති ඔපීනියන්ස් , ඒ නැතත් ඕක ෆිලෝසොෆි එකක් විතරයි ජෛන වලින් කැඩිච්ච , එහෙම නැතුව යුනිවර්සල් ටෘත් නෙවෙයි
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113

    ඉපදීම දුකක් නම් ?​

    ඉපදීම දුකක් නම්,
    හිකීම සතුටක් වන්නේ කෙසේද ?
    විද්‍යාත්මකව පහදන්න..
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    ඉපදීම දුකක් නම්,
    හිකීම සතුටක් වන්නේ කෙසේද ?
    විද්‍යාත්මකව පහදන්න..
    හිකීම සතුටක් වන්නේ අපේ ජාතිය බෝ කරන එකට පෙලබවීමක් වශයෙන් ට්‍රැප් එකක් , ලස්සන කෑලි වලට හිත යන්නේ හොදම ජීන්ස් ජීන්ස් එකතු වෙන්න .
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    Kisima deka pawak wath pinak wath ne.ekama de result ekata ready da.etcharai
    ඔයාගේ අවතාරෙ දැකල බය හිතුණා මහත්තයෝ. නිකන් ඇනබෙල් බෝනික්කාගෙ ශ්‍රී ලංකන් වර්ෂන් එක වගෙයි.:oops:😨😬
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හරි උත්තරේ දැනගන්න මාත් කැමති. හොයල දෙන්න පුලුවන්ද?
    මුන් හිතන එක තමයි බන් උත්තරේ, නැතුව කොච්චර උදාහරණ අරන් කිව්වත් මුන් පිළිගන්නේ නෑ .ඔන්න තේරෙන උදාහරණයක් අරගෙන කිව්වොත් ඕක බුධාගමේ කියල නෑ ගානවා ,කොහෙහරි අටුවක් ටීකාවක එන එකක් කිව්වොත් ඕක කටවචනෙන් ඇවිල්ල අර සියවසේ වෙනස් වෙලා ගානවා . බුදුහාමුදුරුවෝ කිව්ව එකක්ම කිව්වොත් දැන් නැතිහින්ද පිළිගන්න බෑ ගානවා .බුද්ධාගමේ තියෙන කරුණු තමන්ම තේරුම් ගන්න ඕනේ දෙයක් මිසක් කියල තේරුම් කරන්න පුළුවන් සිමාව ගොඩක් අඩුයි.කොටිම කිව්වොත් මට මම විතරයි වෙන උන්ට කරන්න පුළුවන් ලබ්බක් නැත
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    මුන් හිතන එක තමයි බන් උත්තරේ, නැතුව කොච්චර උදාහරණ අරන් කිව්වත් මුන් පිළිගන්නේ නෑ .ඔන්න තේරෙන උදාහරණයක් අරගෙන කිව්වොත් ඕක බුධාගමේ කියල නෑ ගානවා ,කොහෙහරි අටුවක් ටීකාවක එන එකක් කිව්වොත් ඕක කටවචනෙන් ඇවිල්ල අර සියවසේ වෙනස් වෙලා ගානවා . බුදුහාමුදුරුවෝ කිව්ව එකක්ම කිව්වොත් දැන් නැතිහින්ද පිළිගන්න බෑ ගානවා .බුද්ධාගමේ තියෙන කරුණු තමන්ම තේරුම් ගන්න ඕනේ දෙයක් මිසක් කියල තේරුම් කරන්න පුළුවන් සිමාව ගොඩක් අඩුයි.කොටිම කිව්වොත් මට මම විතරයි වෙන උන්ට කරන්න පුළුවන් ලබ්බක් නැත
    Ow
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    එෆ්බී එකේ ඕක දැක්ක. මේකට එනකන් හිටියෙ මගෙ රිප්ලයි එක ලියන්න.

    ඉපදීම දුකක් වෙන්නෙ කාටද කියන එකයි මුලින්ම බලන්න ඕනි. ඉපදීම දුකක් වෙන්නෙ බලන් ඉන්න කෙනාට නෙවෙයි ඉපදිච්ච කෙනාට.
    එතකොට ඉපදෙන කෙනාට ඒක තේරුන් ගන්න පුලුවන් එකම විදිය මනුස්සයෙක් වෙලා ඉපදෙන එක.මනුස්සයෙක් වෙලා ඉපදෙන්නෙ නැතුව ඒක තේරුන් ගන්න බැරි නන් උපද්දවල ඒක තේරුන් ගන්න තියෙන පළවෙනි ස්ටෙප් එක කරල දෙන එක පිනක්.

    (සෙනග පිරිච්ච අන්තිම බස් එකේ ෆුට් බෝඩ් එකේ පොඩි හරි ඉඩක් අරගෙන එලියෙ ඉන්න කෙනාව නග්ග ගන්න එක වගේ තමා. නැග්ගට පස්සෙ නැගපු එකා බලාගන්න ඕනි වැටෙන්නෙ නැතුව එල්ලිල යන එක. ඌ වැටුනොත් ඒක බස් එකට නගින්න උදව් කරපු කෙනාගෙ වැරද්දක් නෙවෙයි)

    සතෙක් විදියට ඒ සත්ව අම්ම උපද්දන එකෙනුත් පවක් වෙන්නෙ නෑ. හේතුව ඒ ඉපදෙන ජීවිය අනිවාර්‍යයෙන්ම යායුතු ගමනකට උදව්වක් තමා එතනත් වෙන්නෙ.
    huga dawasakin dakapu sirama reply ekak. dan inna un hithan inne lamai upaddana eka paw wadak kiyala. kawada hari nirwaana maargaya awaboda karaganna nam manasa usas ayek lesa ipadiya yuthui. itin lamai hadala karanne e lamainta niwan baawaya awabodha karaganna loku udawwak.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    එහෙම එකක් නෑ , උබලා අදහන්නේ දාස් ගානක් හාමුදුරුවරුන්ගෙ මිනිස්සුන්ගෙන් ඉවෝල් වෙච්ච විකුර්ති ඔපීනියන්ස් , ඒ නැතත් ඕක ෆිලෝසොෆි එකක් විතරයි ජෛන වලින් කැඩිච්ච , එහෙම නැතුව යුනිවර්සල් ටෘත් නෙවෙයි
    ඉතින් උබේ උත්තරේ කියපන්කො. එක්කො උබ බලාපොරොත්තු වෙන උත්තරේ හරි.
     
    • Like
    Reactions: hide_spider

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ප්‍රශ්නෙ වැරදියි.

    කාටවත් කාවවත් ඕනෙ විදිහට උපද්දවන්න බැහැ. උපදින එක ඒ ඒ අයම සිදුකල දේවල් නිසා සිදුවෙන ක්‍රියාවක්. මානුශ්‍ය භවයේ උපදින්න විභවයක් තිබෙනකොට ඒ මොහොතට යුක්තානුවක් ලැබුනොත් එතන එයා ඉපදෙනවා. ගැහැණියක් සහ පිරිමියෙක් ලිංගිකව එක්වෙලා සිද්ධකරන්නෙ ආන්න ඒ යුක්තානුව සකස්වෙන ක්‍රියාවලිය.

    අපිට උප්පද්දවන්න පුලුවන්නම් ගැහැණියක් සහ පිරිමියෙක් එක්වන සෑම විටම 100% නොවැරදීම දරුවන් ලැබිය යුතුයි. එක් ක්‍රියාවක අතුරුඵලයක් තමා "දරුවා" කියන්නෙ. දරුවාටවත් ඒ ඉපදීම පාලනය කරගන්න බැහැ. ඒ නිසා "ඉපදෙන" (උපතට යටත්/බැඳී) අය ඉන්නවා උපද්දවන අය නැහැ. උපද්දවන අයෙක් නැති තැන ඔය මුල් ප්‍රශ්නය අර්ථ විරහිත වෙනව.

    මහනිධාන සූත්‍රයේ මේ පිළිතුරේ මුල් කොටසට සහේතුක කාරණා තිබෙනවා.

    ආනන්දය, විඥානය ද මව්කුසට නො බස්නේ නම් (මව්කුසැ ප්‍රතිසන්ධි වශයෙන් නො පහළ වන්නේ නම්) හුදු නාමරූපය (කලලාදිවශයෙන්මිශ්‍ර ව) මව්කුසැ පහළ වන්නේ ද?

    වහන්ස, මෙය නොවන්නේ ම ය.

    ආනන්දය, විඥානය මවුකුසකට බැස (ප්‍රතිසන්ධිවශයෙන් පහළ වැ) පහ වන්නේ නම් (නිරුද්ධ වන්නේ නම්) නාමරූපය මෙබඳු (පරිපූර්ණ ස්කන්ධ) බව පිණිස වන්නේ ද?

    වහන්ස, මෙය නො වන්නේ ම ය.

    Edited
    මහා තන්හාසංඛය සූත්‍රයෙත් මෙයට සාධක තිබෙනවා.
     
    Last edited: