ඉපනැල්ල

AnuradhaRa

Well-known member
  • පොතක් බලනකොට වචනයක් තිබුණ, ටීවි එකෙන් රේඩියෝ එකෙන් ඕන තරං අැහිලත් තියෙනව..
    එත් කල්පනා කරල බලනකොට තමා තේරුණේ වචනෙ තේරුම හරියට දන්නෙ නෑනෙ කියල..
    හොයල බැලුව තේරුම මොකක්ද කියල..

    ඉපනැල්ල කියන්නෙ, ගොයම් කපල ආයේ උඩට ඇදිච්ච ගොයම් ගස් තියෙන කුඹුරටලු :P



    100_09016.jpg
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....


    ඉපනැලිද රඟයි දෙනි පෙතද සැලෙයි
    ගම්දොර සැමරුම් හමු වෙයි
    මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
    පිදුමට පිං මදිද සිතෙයි
    මේ ගමන දුරයි නුඹ තරු ලකුණයි
    එළියෙන් දරුවන් සැනහෙයි
    නුඹ මවක වගෙයි හිත බැතිබර වෙයි
    ඉන් මගෙ දෑසම බොඳ වෙයි

    නොදැමුණු සුළඟේ ඇයි නා මල සසල කලේ
    නා මලම තමා සැඩ සුළඟද නතර කලේ
    සසරේ පසුපස එන තැවුලද උරුම වුනේ
    එය තැවුලක් නොව එක මොහොතකි සසර මගේ
    නුඹ මවක වගෙයි හිත බැතිබර වෙයි
    ඉන් මගෙ දෑසම බොඳ වෙයි
    මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
    පිදුමට පිං මදිද සිතෙයි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • කු‍ටුම්භ;20106075 said:
    මම අසා ඇත්තේ ගොයම් කැපීමෙන් පසු කුබුරේ ඉතිරිවෙන කොටස ඉපනැල්ල ලෙසයි.

    දුඹුරු වෙච්ච පාටකුත් තියෙනව නේ..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ipanelle duwanawa podi kale, sara sara saddeta thawa haiyen duwanawa, aye nawathinawa, sarpayo passen pannanawa kiyala hithagena. ape unta ko ehema dewal :(